පුරාන සිංහලයන්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔට්ටුවක් අල්ලමුද ලක්ෂ 10ක. LB එකට පොත තියලා මාසෙකින් ඔට්ටුව අල්ලන්න එන්නම්. නැකත් රාල මොකෝ කියන්නේ? මම රුසියාවේ ඉන්නේ. හැබැයි ඒ උනාට මම පාවිච්චි කරන්නේ එටිසේලාට් එකේ ඉන්ටෙර්නෙට් පැකේජ් එකක් :):):)

    :lol::lol::lol::lol:
    මිනිහා දැන් සද්ද නෑ නේද?
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16373006 said:

    අපෝ මතකනේ අර කලින් ඔට්ටුව.. ලක්ෂ 10න් පටන් අරන් අන්තිමට නිකන් බලන්න කිව්වා.. ආයෙ නම් ඔට්ටු ඔනෙ නෑ..
    :lol::lol:

    අනේ අනේ එක ඔට්ටුවක් අල්ලමුකෝ..ඔන්න ඔහේ...

    මේකයි සිරිපාල මේකට ඇවිල්ලා කමෙන්ට් කරොත් උබ කේන්දර 5ක් නිකන් බලන්න ඕන..
    මේකට සිරිපාල ආවේ නැත්නම් වලතරයාට මගුලක් හොයන්න ඕන..:):):)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    emokakda bole e :oo::oo::baffled::baffled:

    සරාවලිය කියන්නේ පැරනි පොතක් ජ්‍යොතිෂයේ සිද්ධාන්ත හොඳින් විස්තර කරලා තියනවා.. නමුත් මේ දවස්වල ලංකාවේ කොහොවත් පොත නෑ. ලබන මාසේ ප්‍රින්ට් කරන කතාවක් ආරන්චි උනා. මේ පොත කියවලා නැති ජ්‍යොතිර්වේදියා හරියට ලුණු නැති පරිප්පු හොද්දක් වගේ...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ අනේ එක ඔට්ටුවක් අල්ලමුකෝ..ඔන්න ඔහේ...

    මේකයි සිරිපාල මේකට ඇවිල්ලා කමෙන්ට් කරොත් උබ කේන්දර 5ක් නිකන් බලන්න ඕන..
    මේකට සිරිපාල ආවේ නැත්නම් වලතරයාට මගුලක් හොයන්න ඕන..:):):)

    api walatharayata magulak hoyamu... :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ දේවල් වල ලොකු විද්‍යාවක් තියනවා.....
    නමුත් මේව ගැන කිව්වම අපි නිකං හණමිටි, ලොන්ත කොකටු, ගල් යුගයෙ උන් වෙනවා........

    මොළ හෝදල තියෙන්නේ ජාත්‍යන්තරවාදියො වෙන්න ඕන කියල නේ......
    :yes::yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අපේ දේවල් වල ලොකු විද්‍යාවක් තියනවා.....
    නමුත් මේව ගැන කිව්වම අපි නිකං හණමිටි, ලොන්ත කොකටු, ගල් යුගයෙ උන් වෙනවා........

    මොළ හෝදල තියෙන්නේ ජාත්‍යන්තරවාදියො වෙන්න ඕන කියල නේ......
    තව දෙයක් හුගක් එවුන් මේක බිස්නස් එකක් කරන බොරුකාරයෝ , එතකොට මිනිස්සුන්ට මේවා විශ්ස්වාස කරන්න අමාරුයි , මම නම් ඕවට 50% -50% :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    kem krama nam patta..ath dakimen kiyanne...

    :):):):)ඔව් සමහරුන් පිලි නොගත්තට ඒවයේ යම් සත්‍යතාවයක් තියනවා.. නමුත් ඕක පිටිපස්සේ තියන රහස තාම තෙරුම් ගන්න අමාරුයි

    machan uba ධනුෂ්ක අබේරත්න neda? :rolleyes:

    :shocked::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තව දෙයක් හුගක් එවුන් මේක බිස්නස් එකක් කරන බොරුකාරයෝ , එතකොට මිනිස්සුන්ට මේවා විශ්ස්වාස කරන්න අමාරුයි , මම නම් ඕවට 50% -50% :)

    ඇත්ත.. පේනවනේ දැන් ටීවී එක දැම්මම.. මේ ශාස්ත්‍රය විකුනන් කන එක තමයි ගොඩ දෙනා කරන්නේ.. හැබැයි සහෝ දැන් දැන් මේ ශාස්ත්‍රයට තියන කැමැත්ත නිසාම මේක ඉගෙන ගන්න තරුණ පිරිසක් ඉන්නවා..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මචන් මේ , උබටත් පේනවනේ මේ මෙච්චර මේ වාෂනාවන්ත රට , හොරු තක්කඩි මන්කොල්ලකාර්යෝ අද හැමපැත්තෙන්ම විනාශ කරනවා ,
    අපිට එක එක ආරංචි මාර්ගවලින් එනවා මු මෙච්චර පාගා ගැහුව්වා, අරකෙ කමිෂන් එක කෝටි මෙච්චරයි ....

    නුදුන් දේ නොගැනීම , අපගේ ආගමට අනුව පාපයකි

    එසේනම් මෙසේ මුන් වැරදි විදියට වංචා කරලා තම සුඛ විඅහරණයට යොදාගන්නවා නම් , ලෝක මොකක් හරි අදෘශ්‍ය මාන බලයක් හෝ මගින් මුන්ගේ මේ ගසා කෑම් නවත්වන්න

    හොද වස් කවියක් ලියල දියන්කෝ බැටකන මිනිසුන්ට එක කියලා , මුන් කන දේ ඇත්ත නම් උන්ට එකට දඩුවම් ලැබෙන්න