පුරුද්දට ගිහින්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    මූණ අතගා ඝන රැවුල් ගසක් සොයා ගැනීම
    ඉන් පසුව එය අතින් ඇද ගැලවීමට ට්‍රයි කිරීම
    ගොඩක් වෙලාවට මහතට තියෙන්නෙ ඉදිච්ච ගස්
    උඹල දන්නවනෙ මගෙ වල්ලෙත් ගස් දෙකක් ඉදිල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    මගේ බර කිලෝ 100ක් වෙලා
    කිලෝ 85ටත් අඩුවෙන් හිටියෙ
    Olanzapine මගේ ජීවිතේ විනාස කෙරුව
    Risperidon ට්‍රයි කරල බලන්ඩෝන
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මගේ බර කිලෝ 100ක් වෙලා
    කිලෝ 85ටත් අඩුවෙන් හිටියෙ
    Olanzapine මගේ ජීවිතේ විනාස කෙරුව
    Risperidon ට්‍රයි කරල බලන්ඩෝන
    16 Hours Fasting indala balapan Carbs 150g daily araganin balanna
     
    • Like
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    කරපිංචා කොළ ටිකක් හොයාගෙන අව්වේ කරවෙනක්න වෙලාල blender කරලා .හැම දාම උදේට තේ හැන්දක් උණුවතිරට දාලා බොන්න . බර බලාගෙන ඉද්දී අඩු වෙනවා ලබ්බෝ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෘකන් ඉන්න එකෙ භාවනාවක් කරපන්කො
    තො ධ්‍යානයකට සමවැදුනොත් ප්‍රශ්න ඔක්කොම විසදෙයි