පුරුශ හින්සනය

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පුරුශ හින්සනයට ලක්වෙලා තියෙනවද? වයිෆ්ගෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් හෝ වෙන ගෑනු කෙනෙක්ගෙන් ගුටිකාලා තියෙනවද?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    girlfriend ගෙන් හිංසනේට ලක් උනා-ඒකි මාව අමුවෙන් මරාගෙන කන්න හැදුවා ඒකිට ආදරේ නෑ කියලා
     
    • Haha
    • Like
    Reactions: Ryan08 and Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වාචිකව හිංසා කරන්නෙ ඉතින් මානසිකව හිංසනේට ලක්වෙනවා හිත කඩාගෙන වැටෙනවා
    uba ekita ikuwanam masekata sarayakwath uba oma dpress wenne na
    pure love kiyala ses nathiwa htiyama thmai dpress wenne
    ඉස්කෝලෙ ටීචර්ලාගෙන්
    oka samanyai putha
     
    • Like
    Reactions: ST.PIERRE

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කමුලට ගහලා එයාම ඇඩුව.... ඒකිගේ ගෙදර අය හිතුවේ මං ගහලා ඒකි අඩනවා කියලා... තව පොඩ්ඩෙන් මං උන්ගෙන් හොදට ගුටි කනවා... පිරිමි හිංසන උනාට සමාජය සීරියස් ගන්නේ නැහැ... ඊට වඩා හොදයි නොකිය ඉන්නවා....
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Issara uni kale room gihin hotel eke un duwan ennama kegahuwa wena kellekge message dekala
    boruwatane kaghla thiyenne neda

    කමුලට ගහලා එයාම ඇඩුව.... ගෙදර ය හිතුවේ මං ගැහුවා කියලා... තව පොඩ්ඩෙන් මං ආයේ ගුටි කනවා... පිරිමි හිංසන උනාට සමාජය සීරියස් ගන්නේ නැහැ... ඊට වඩා හොදයි නොකිය ඉන්නවා....
    matanm oya kellange kadulu dakkata hitha unuwenne na
    mokada okun owa use karanne thamange waradi wahaganna, dukata newei
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    matanm oya kellange kadulu dakkata hitha unuwenne na
    mokada okun owa use karanne thamange waradi wahaganna, dukata newei
    ඔව් ඒත් ඔය වගේ දේවල් වලදී කවුරුත් ගන්නේ කෙල්ලගේ පැත්ත... කෙල්ලෙක් බොරුවක් කියලා ජිවිතයක් නැති කරලා දාන්න පුළුවන්... ඕකුන් අමුතුම ජාතියක්
     
    • Like
    Reactions: siri_ayya

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    ow bn calla inna denne na

    දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
    amo amo hutto
    ------ Post added on May 3, 2022 at 6:50 PM
     
    • Haha
    Reactions: Ryan08

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔව් ඒත් ඔය වගේ දේවල් වලදී කවුරුත් ගන්නේ කෙල්ලගේ පැත්ත... කෙල්ලෙක් බොරුවක් කියලා ජිවිතයක් නැති කරලා දාන්න පුළුවන්... ඕකුන් අමුතුම ජාතියක්
    ow jhony deppta una wage
    0a3

    බැනපු විදිහ දාපන් :rolleyes2:
    adu kule eka kiyala uta baninne :(
    දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
    bandada eyawa?
    ------ Post added on May 3, 2022 at 6:52 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කමුලට ගහලා එයාම ඇඩුව.... ඒකිගේ ගෙදර අය හිතුවේ මං ගහලා ඒකි අඩනවා කියලා... තව පොඩ්ඩෙන් මං උන්ගෙන් හොදට ගුටි කනවා... පිරිමි හිංසන උනාට සමාජය සීරියස් ගන්නේ නැහැ... ඊට වඩා හොදයි නොකිය ඉන්නවා....
    උබ ට වැටෙන්නේ බාල්දීමයි 😀