පුරුශ හින්සනය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුරුශ හින්සනයට ලක්වෙලා තියෙනවද? වයිෆ්ගෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් හෝ වෙන ගෑනු කෙනෙක්ගෙන් ගුටිකාලා තියෙනවද?
    5 වසරේ දි tuition class එකකට ගියා.. එකේ කෙල්ලෙක් මං කාටවත් බය නෑ.. කොල්ලෝ ගේමක් නෑ කිය කියා මට බෝතලෙකින් පිටට අනිනවා රිදෙන්න.. මං ගෙදර ගිහින් අම්මට කිව්වා.. අම්මා ඇවීත් අර කෙල්ලට කිව්වා අයි ගහන්න එපා කියලා.. ඒ කෙල්ල සොරි ඇන්ටි කිව්වා අයි ගහන්න ආවේ නෑ 😂

    ඕක විතරයි කෙල්ලෙක් ගහුවා නම් උනේ.. ආ තව එකක් වුණා.. ඉස්සර 5 පන්තියේදී මං පට්ට කෙට්ටුයි.. ඉතින් කෙල්ලෝ දෙන්නෙක් මැදින් වැඩිවුනොත් ඇටකෝටුවා චප්ප කරමු කියලා දෙපැත්තෙන් තද වෙනවා.. උන් ජොල් නිසා ගානක්වත් නෑ මාත් ආතල් එකේ ඉන්නවා 😁

    මානසික හිංසන නම් කරලා තියෙනවා ඕකුන් ඕනේ තරම්.. Al කාලේ මං කෙල්ලෝ ටිකක් ළඟින් ගියත් ඕකුන් මහ හයියෙන් හිනාවෙනවා.. හැමෝම නෙවේ ඒක කෙල්ලෝ set එකක්.. මං හිතුව ඒ මගේ අවුලක් නිසා කියලා.. හෙන upset එකේ හිටියේ..සමහර විට ඒ set එකේ මට crush කෙල්ලෝ හිටියද දන්නෑ.. මොකද clz ඇරිලා ඒ set එකෙන් ටිකක් මං පස්සෙන් ම එනවා ටිකක් ඇතින්.. මට නම් මාර වදයක් වෙලා තිබ්බේ ඒ කාලේ..

    Campus එකේ කෙල්ලෙක් හිටියා මං කඩ්ඩෙන් මොනවා කිව්වත් වැරදියි ඒකිට.. වැරද්දක් කිව්වට කමක් නෑ හිනාවෙන ඒක තමා ඉවසන්න බැරි.. පස්සේ ඒකි මාත් එක්ක fit වුණා 3rd yr වගේ.. එතකොට මන් කිව්වා ඔයා මෙහෙම හිනවෙනව්ට මං කැමති නෑ කියලා.. ඊටපස්සේ එයා එහෙම හිනා වුණේ නෑ 🙂

    මං පාරේ යනකොට ඉස්සර ගමේ ඉස්කෝලේ කෙල්ලෝ හින්ට් pass කරනවා.. හෙන ලස්සනයි කියලා හිතන් ඇත්තේ වගේ කතා.. මං හිතන්නේ මට උන්ව අප්පිරිය නිසා වෙන්නැති මං උන්ව සත පහකට ගණන් ගත්තේ නෑ 😁
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    oya subject eka gana google karanna epaa wadinnan thopita,
    waradi forum walata set wenna epaa, kagena hitahalla jeewithe ohoma thama,

    oke extreme set eka incels and mgtow,
    pirimi aththatama ganunta wada intelligent api oka gana gana complain karanna karanna apith e ganamatama watenawa,
    eka nisa rational widiyata hithala hitha hada ganilla,

    at the end of day women dont hate us they hate themselves,

    Nikamata hithapan ganu unge agawal gana sathutuda - naha,
    rassawa gana sathutuda - na,
    kisima dekin bahutharayak sahimakata path wenne na,
    ehema un hinda ape aathal kada ganna one na ne,
    sape hitahan adiyak gahala

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Lagadi office ekata awa kellek ekka msg karapu wagayak gaanita ahu wela hodatama banum ahuwa. Mama ithin balla wage ahan hitiya mage waradi nisa. Kohoma hari call karala ekitath banala. Dan mage muuna balanne ne. 😐
    uba ekiwa room adinna talk kara neda
    Ov bn.. oka une 2006di vithara.. dan marry karalath aurudu 6k
    hena prema puranayakneh
    5 වසරේ දි tuition class එකකට ගියා.. එකේ කෙල්ලෙක් මං කාටවත් බය නෑ.. කොල්ලෝ ගේමක් නෑ කිය කියා මට බෝතලෙකින් පිටට අනිනවා රිදෙන්න.. මං ගෙදර ගිහින් අම්මට කිව්වා.. අම්මා ඇවීත් අර කෙල්ලට කිව්වා අයි ගහන්න එපා කියලා.. ඒ කෙල්ල සොරි ඇන්ටි කිව්වා අයි ගහන්න ආවේ නෑ 😂

    ඕක විතරයි කෙල්ලෙක් ගහුවා නම් උනේ.. ආ තව එකක් වුණා.. ඉස්සර 5 පන්තියේදී මං පට්ට කෙට්ටුයි.. ඉතින් කෙල්ලෝ දෙන්නෙක් මැදින් වැඩිවුනොත් ඇටකෝටුවා චප්ප කරමු කියලා දෙපැත්තෙන් තද වෙනවා.. උන් ජොල් නිසා ගානක්වත් නෑ මාත් ආතල් එකේ ඉන්නවා 😁

    මානසික හිංසන නම් කරලා තියෙනවා ඕකුන් ඕනේ තරම්.. Al කාලේ මං කෙල්ලෝ ටිකක් ළඟින් ගියත් ඕකුන් මහ හයියෙන් හිනාවෙනවා.. හැමෝම නෙවේ ඒක කෙල්ලෝ set එකක්.. මං හිතුව ඒ මගේ අවුලක් නිසා කියලා.. හෙන upset එකේ හිටියේ..සමහර විට ඒ set එකේ මට crush කෙල්ලෝ හිටියද දන්නෑ.. මොකද clz ඇරිලා ඒ set එකෙන් ටිකක් මං පස්සෙන් ම එනවා ටිකක් ඇතින්.. මට නම් මාර වදයක් වෙලා තිබ්බේ ඒ කාලේ..

    Campus එකේ කෙල්ලෙක් හිටියා මං කඩ්ඩෙන් මොනවා කිව්වත් වැරදියි ඒකිට.. වැරද්දක් කිව්වට කමක් නෑ හිනාවෙන ඒක තමා ඉවසන්න බැරි.. පස්සේ ඒකි මාත් එක්ක fit වුණා 3rd yr වගේ.. එතකොට මන් කිව්වා ඔයා මෙහෙම හිනවෙනව්ට මං කැමති නෑ කියලා.. ඊටපස්සේ එයා එහෙම හිනා වුණේ නෑ 🙂

    මං පාරේ යනකොට ඉස්සර ගමේ ඉස්කෝලේ කෙල්ලෝ හින්ට් pass කරනවා.. හෙන ලස්සනයි කියලා හිතන් ඇත්තේ වගේ කතා.. මං හිතන්නේ මට උන්ව අප්පිරිය නිසා වෙන්නැති මං උන්ව සත පහකට ගණන් ගත්තේ නෑ 😁
    ahanna epai huuni patiya chappa karana sellama karamuda kiyala
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ahanna epai huuni patiya chappa karana sellama karamuda kiyala
    ඒ කාලේ ඒවා දන්නවද බන්.. නිකන් කෙල්ලෝ ගැවෙනවාට ආසාවක් තිබ්බා bt කෙල්ලෝ බොන වතුර බෝතලෙකින් වතුරවත් බොන්නේ නෑ ඒ කාලේ.. 😅මං මුලින්ම porn video එකක් බැලුවෙත් අවුරුදු 17න් 😄 ගෙදරදී මුලින් ම එකක් බැලුවේ අවු 21 🙂...
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒ කාලේ ඒවා දන්නවද බන්.. නිකන් කෙල්ලෝ ගැවෙනවාට ආසාවක් තිබ්බා bt කෙල්ලෝ බොන වතුර බෝතලෙකින් වතුරවත් බොන්නේ නෑ ඒ කාලේ.. 😅මං මුලින්ම porn video එකක් බැලුවෙත් අවුරුදු 17න් 😄 ගෙදරදී මුලින් ම එකක් බැලුවේ අවු 21 🙂...
    ah
    uba 80 gannwala ekekda
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    images
     
    • Like
    Reactions: Glitch

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මානසිකව නම් ලක් වෙලා තියෙනවා EX බැල්ලිගෙන්. හැබැයි පුතේ වැඩි කල් යන්නේ නැතුව ඒකිව ආයේ සෙට් කරන පුකේ අරිනවා මම. ඇරලා කියන ටික කියල එනවා.
     
    • Like
    Reactions: Glitch