පුරුෂ කොන්ඩමය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    msngifsvariad.gif
    [/IMG]
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka

    10) ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් පසු ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.

    a kiyanna badu pannata passeda
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඔව්වාට Warranty තියනවද බං :baffled::baffled::baffled:

    කොන්ඩම් එකක් දාගෙන උනත් කරනා ළමයෙක් හම්බුනොත් Warranty එකෙක් ඒ ළමයාගේ වියදම් claim කරනවා
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පුරුෂ කොන්ඩමය



    9) එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එකම වතාවක් පමණි.නු විනා එය නැවත වාරයක් භාවිත කළ නොහැක.

    සිරාවට එහෙමද??? :P:P:P:Pලොල්
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත් ......

    1) සංසර්ග ක්‍රියාව නවත්වන්න

    2) භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න

    3) සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න.

    4)හැකි ඉක්මනින් 119 අමතන්න


    :rofl::rofl::rofl::rofl:
    ttv2rE.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත් ......

    1) සංසර්ග ක්‍රියාව නවත්වන්න

    2) භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න

    3) සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න.

    4)හැකි ඉක්මනින් 119 අමතන්න


    :rofl::rofl::rofl::rofl:

    :rofl: උඹ එහෙමද කරන්නේ......?? :lol: