පුරුෂ කොන්ඩමය

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
warranty void if broken :baffled:

Product එකේ fault එකක් තිබුනොත් මොකද කරන්නේ :eek::eek::eek:මම අහලා තියනවා ඔය කඩවල් වල ඉන්න අළුගුත්තේරු කොල්ලෝ කෙල්ලෝ ඔව්වාට හැට්ට කටු වලින් අනිනවා කියලා :baffled::baffled:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
රූප සටහන් වල සංසර්ගය නැහැනේ බන්ස්...........
එනිවේ ගුඩ් පෝස්ට්..............
එලාස්...........
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොන්ඩම් එකක් දාන්න දන්නැති එකෙක් එලකිරියේ ඉදි කියලා හිතන්න අමාරුය් ඒත් ඉතින් වටිනවා නොදන්න අයට... මට නම් මේකන් (කෙල්ල ගේ පැත්ත දන් නෑ ) අවාසියක් විදිහට මට වෙන්නේ නම් ... මේක නිසා සහකාරිය කිව්ව බොරුවක් මතක් වීමේන් ..පලදින් නැතුව වෙන සීන් එකක් :no::no: කොන්ඩම් ගැන කියපු න්ඉසා... බෙන්සෝල් පෙරොක්සඩ් තියෙන කොන්ඩම් පාවිච්චී කිරීමෙන් අපේ ස්ටැමිනා (වැඩි වෙලාවක් සිටීමේ හැකියාව ) වැඩි වෙනවා (කාල වෙලාව )
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ගැටි සහිත කොන්ඩම් ,ස්ප්‍රන් කොන්ඩම් ,ව්ව්ධ රසැති කොන්ඩම් මෙවා ඔක්කෝම හදලා තියෙන්නේ ස්ර්‍ත්‍ර පාර්ශවය ගැන හිතලා නේ ‍‍.:rofl:

    අපිට කියන්න වෙන්නේ අයියෝ සල්ලි කියල
     
    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    කොන්ඩම් එකක් දාන්න දන්නැති එකෙක් එලකිරියේ ඉදි කියලා හිතන්න අමාරුය් ඒත් ඉතින් වටිනවා නොදන්න අයට... මට නම් මේකන් (කෙල්ල ගේ පැත්ත දන් නෑ ) අවාසියක් විදිහට මට වෙන්නේ නම් ... මේක නිසා සහකාරිය කිව්ව බොරුවක් මතක් වීමේන් ..පලදින් නැතුව වෙන සීන් එකක් :no::no: කොන්ඩම් ගැන කියපු න්ඉසා... බෙන්සෝල් පෙරොක්සඩ් තියෙන කොන්ඩම් පාවිච්චී කිරීමෙන් අපේ ස්ටැමිනා (වැඩි වෙලාවක් සිටීමේ හැකියාව ) වැඩි වෙනවා (කාල වෙලාව )

    :shocked::shocked:බැලුම් වගේ පුම්බල උඩ යවන්න කිව්වද බං:P:P
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    smiley-sex012.gif
    Rep +