උබ කොහොමද දන්නේ....
උබෙත් ලබ්බ බැහැල නේද?![]()
මම දන්න විදියට ලබු බහිනව කියන්නෙ නහර වගයක් වෘෂණ කෝෂ ඇතුලට එකතුවෙන එක..යටට අඳින්නෙ නැතුව බර වැඩ එහෙම කරන්න හොඳ නෑ කියන්නෙ ඒකයි..


උබ කොහොමද දන්නේ....
උබෙත් ලබ්බ බැහැල නේද?![]()


අනේ මන්ද වැරදි මත නිවැරදි කරමු කිව්වට මෙතන වෙන්නෙත් වැරදි මත තහවුරු වීම..
එක වැරදි.. මම නිවැරදි කරන්නම් මේක බලන හැමෝටම වැදගත් , මම කිව්වේ ගැහැණු
ළමයි දෙමල ළමයි හැමෝම ගැන..
01. නූල කැඩීම..
පිරිම ළමයි ඉපදෙන දවසේ ඉඳන් සාමාන්යෙන් අවුරුදු 12 - 17 වගේ වෙනකම් ශිෂ්නයේ
පෙර සම නිදහස් වීමක් වෙන්නේ නෑ..ඒ කියන්නේ මූත්‍ර කිරීමට පමණක් සැහෙන පරිදි
මූත්‍ර මාර්ගය පිටතට විවෘර්ත වෙනවා.. කාලයත් සමග ( පිරිමි ළමුන් ඇතුලත හෝමෝන වෙනකම්
වීමත් සමග) වැඩිහිටි වීම ඇරබීමත් සමග ශිෂ්නයේ පෙර සම කෙමෙන් කෙමෙන් නිදහස් වීම
සිදු වෙනවා, ඒ කියන්නේ පෙර සම අගල් එක හමාරක් පමණ පිටු පසින් ශිෂණයට සම්බන්ද වීම වෙනවා.
(මේක ඉපදුන ද ඉඳන් වෙලා තිබ්බ දෙයක් , එත් වැඩිහිටි බාවයට ඒමත් වැඩිපුර සම්බන්ද බවය තිබු
කොටස නිදහස් වෙනවා..)
මේ විදිහට පෙර සම නිදහස් වීම , නොවීම කිසිම ආකාරයකින් ලිංගික සම්බන්දයකට
බාදාවක් නෙවේ..අන්න එක මතක් කරලා කියන්න ඕන..මොකද සමහරු මේක බලෙන්
පිටිපස්සට කරන්න යනවා, තුවාල කරගන්නවා...
අනික කාරනේ තමා පෙර සම පිටුපසට වීමෙන් පසු පිරිසිදු කම පිළිබද සැලකිලි මත් වීම
පෙරට වඩා අවශ්‍යයි...
අනික් ඒවා වෙලාව එන හැටියට කියන්නම්...


yako oka kadichcha nathi ewun innawada meke???![]()


ඉන්නවා බන් ඉන්නවා..නෑ වගේ ඉන්නවා...


අනේ මන්ද වැරදි මත නිවැරදි කරමු කිව්වට මෙතන වෙන්නෙත් වැරදි මත තහවුරු වීම..මෙකෙන් wenne හොදට ඉන්න ewnuth වද වෙන එක..හරියට රජ ෆ්ම් එකේ වගේ..ෆන් eka විතරි දැනුමක් නෑ බන්...ෆන් එකට නම් මරු..එයත් උපදෙස් ගැන තව හිතන්ඩ වෙනවා .....
ado man oka kochchiyata Thiyala kochchiya peralunoth uba waga Kiyanawada,eke yana Magi janathawata uba wandi gewanawada
[/
පට්ට කතාව
නැත නැත මා ඇසුවේ දිගෙහි ප්‍රමාණයන් සඳහන් කර ඇත්තේ නැග ඇති විටද? බැස ඇති විටද? යන්නයි.
![]()












