පුරුෂ ශක්තිය බෙලහීන වීම.....

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පුරුෂ ශක්තිය බෙලහීන වීම.....

    mangala-colombotelegraph.jpg
    mangala-samaraweera-150x150.jpg
    ranil.jpg

    පුරුෂ ශක්තිය නැතිව ගොස් බෙලහීනයන් වූවන්ගෙන් සැදි පක්ෂයක් බවට යූඑන්පිය පත්වී ඇත.
    එලෙස කීවේ ස්වශක්තියෙන් නැගිට සිටින්නට නොහැකි පුද්ගලයින් එක්වී කුජීත මඩ ව්‍යාපාරයක් ඔස්සේ බලයට ඒමට තැත් කරන දුක්බර කතාව අසාය.

    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරෑපය විනාශ නොකර මේ රටේ යූඑන්පියට කවදාවත් බලයට එන්නට බැරි බව ‍ජෝශප් මයිකල් පෙරේරා පවසයි. එබැවින් සන්නිවේදන බලකාය නමින් ප්‍රසිද්ධ මඩකරියා වන මංගලගේ ප්‍රධානත්වයෙන් පිහිටවු නව ඒකකය ආරම්භකිරීමේ අවස්ථාව සියලු දෙනා ජනමාධ්‍ය වලින් දකින්න ඇති. එහිදී තිස්සඅත්තනායක කියා සිටියේ ප්‍රෙමදාසට මෙන් මඩ ප්‍රචාර ජනතාව පිළිගන්නා අයුරින් මහින්දගේ ප්‍රතිරෑපය විනාශ වන ලෙස බොරු ප්‍රචාරය කල යුතු බවයි.

    අහෝ! මේ තරම් කාණුවට වැටුන බාල්දු වූ පක්ෂයක් ඉතිහාසයේ තවත් ඇද්ද?
    අනාගත වැඩපිළිවෙලක් නැති, සටන්පාඨ නැති, බහුතර ජනතාවගේ හදගැස්ම නොහදුනන, බලයට ඒමට මේතරම් කුජීත වැඩ කරන පක්ෂයක් තවත් ඇද්ද?
    මේවායින් වෙන්නේ යූඑන්පිය රනිල් නෙවේ ජේආර් වලෙන් නැගිට්ටත් ගොඩ ගන්න බැරි තරමට වලපල්ලටම යන එකයි.
    ඉතිහාසයේ හැමදාම ආණ්ඩුපක්ෂ වලට ඇති ජනතා කැමැත්ත හීන වී ගොසින් විපක්ෂයට ඇති කැමැත්ත වැඩිවී විපක්ෂය ඊළග වතාවෙ බලයට ආවා. නමුත් යූඑන්පිය ඉතිහාසය කණපිට හරවමින් වලටම යනබව පසුගිය සෑම මැතිවරණයකින්ම ඔප්පු කලා.:(:(:(:(
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අහෝ! මේ තරම් කාණුවට වැටුන බාල්දු වූ පක්ෂයක් ඉතිහාසයේ තවත් ඇද්ද?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෑවෑන්ත දෙශ්පාලන නායකයන් බිහිකල පක්ශක්,,අද අත්වෙලා තියෙන ඉරනම ගෑන දුක හිතෙනවා,,මෙකෙන් පාඩුව විපක්ශයට නෙමෙයි මෙකෙන් පාඩුව වෙන්නෙ මහජනතාවටමයි,,මොකද වගකිමක් ඈති ප්‍රබල විපක්ශයක් අද අපෙ රටට ඔනි,,එහෙම නෑතිව පවතින ආ0ඩුව ගෙදර යවමු කියල කිවට වෑඩක් නෑහෑ,,මොකද රට ඉට පස්සෙ බාරදෙන්න ඔනි මෙහෙම විපක්ශයකට නම්..ඉට වඩා තිබුනු පාලනය හොදයි කියලා පස්සෙ පසුතෑවෙන්න වෙයි
     
    අම්මපා ඇත්ත.:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෑවෑන්ත දෙශ්පාලන නායකයන් බිහිකල පක්ශක්,,අද අත්වෙලා තියෙන ඉරනම ගෑන දුක හිතෙනවා,,මෙකෙන් පාඩුව විපක්ශයට නෙමෙයි මෙකෙන් පාඩුව වෙන්නෙ මහජනතාවටමයි,,මොකද වගකිමක් ඈති ප්‍රබල විපක්ශයක් අද අපෙ රටට ඔනි,,එහෙම නෑතිව පවතින ආ0ඩුව ගෙදර යවමු කියල කිවට වෑඩක් නෑහෑ,,මොකද රට ඉට පස්සෙ බාරදෙන්න ඔනි මෙහෙම විපක්ශයකට නම්..ඉට වඩා තිබුනු පාලනය හොදයි කියලා පස්සෙ පසුතෑවෙන්න වෙයි
    සහතික ඇත්ත මචං.. මුන් දෙන්නට නම් සිරාවට මොලේ අමාරුවක් තියෙනවා.. :yes: