පොන්නයෙක් පැරදිලා , පොන්නයෙක් ජනාදිපති වෙලා , පොන්නයෙක් අගමැතිවෙලා, පොන්නයෙක් එලකිරි ඇවිල්ල..මහින්දගෙ කාලෙ උනා හෝ නොවුනා, ඒ කාලෙ උනාමයි කියමුකො එතකොට වර්තමානයෙත් ඒකම වෙන්ඩ ඕනෙද??? ඒකටද රටක් විදිහට ඉස්සරහට යනව කියන්නෙ???? අතීතෙට සාප කර කර ජීවත් වෙන්ඩ හදන්ඩ එපා මොකද අතීතය මීට වඩා නම් හොදයි... මහින්දගෙ කාලෙ මේ පාතාල නැටුම් එකක්වත් තිබ්බෙ නැ, ඒක ඕනම කෙනෙක් දන්න සත්යක්..
