පුල් සීල් පෙට්ටිය

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මේව ඇවිල්ල ගෑනුන්ගෙ සුන්දර දේවල් :love:

    මූට මොන අප්පිරියාවක්ද... මූ මේ කිරියේ ඉන්න සුපිරිම අසහනකාරයා. ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලු වෙලාවත් නෑ. මූ තාම කුලුදුල්. මූට කෙල්ලෝ කැමති නෑ, මම දන්න විදිහට මුගේ පුක්‍ය භාවයත් දැන් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • මල්වර කේන්දරයද මොකක්ද එකක් හදන්න. ඒ වේලාව ගන්න ඔ්න මම හිතන්නේ...

    ඒකනෙ කේන්දරේටත් ඕන කරනව.
    කේන්දර කාරයටවත් නැති අප්පිරියාවක්නෙ මුන්ට තියෙන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • නාකි අසහනකාරයෝ.

    අසහනෙට නෙමේ බං මේක දැම්මෙ
    උඹලව දැනුවත් කරන්ඩයි..

    මොකක්හරි වුණාම ගොඩ වෙදකං කරන්නෙ නැතුව මේක වෙන්ඩ ඇති කියල අනුමාන කරන්ඩ පුලුවන් අයිඩියා එකක් උඹලට කියල දුන්නෙ..

    ඩේට් ලේ ටික හිරවෙලා කැක්කුම හැදුනම අමාරු ඇති :(
    ලොකු වෙන වයසෙ දරුවො ඉන්නවනං මේ ගැනත් දැනුවත් වෙන්ඩ

     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker