ඈතුල් කෝට්ටෙ දියවන්නව ගාව ( කලින් ස්ප්ලෑශ් එක තිබුන තෑන ) නොමිලේ පෙන්නනව හෑබෑයි දුම් පානය මත් පෑන් පානය සපුරා තහනම්
මලලසේකර මාවත සී.ආර් ඈන්ඩ් එෆ් සී ක්රීඩාංගනය ඉයස් වියා ශ්රී ලන්කන් පාර්ටි මේක ඈතුලෙ කන්න බොන්න ඕන්ම දෙයක් තියන කොස්ස කියන්නෙ පාස් වලට විතරයි යන්න දෙන්නෙ සෙමි වලට 1000හට වඩා සෙනග හිටිය..
කොලබ හත සී එච් ඈන්ඩ් එෆ් සී ක්රීඩාංගනය මේකටනම් ටිකට් අරන් යන්න පුලුවන්
මරදාන ඩාලි පාර එක්සෙල් වර්ල්ඩ්
කොලබ හත චෑට්ස් කෑෆේ ( හෝටන් ප්ලේස්)
තලවතු ගොඩ ඔස්ට්රීශීයා එකේ පොඩිවුම් පබ් එක
පෑල වත්ත හාවායි පබ් එක
මාදිවෙල හවි රෙස්ටුරන්ට් එක