පුලුල් තිර cricket macth help

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈතුල් කෝට්ටෙ දියවන්නව ගාව ( කලින් ස්ප්ලෑශ් එක තිබුන තෑන ) නොමිලේ පෙන්නනව හෑබෑයි දුම් පානය මත් පෑන් පානය සපුරා තහනම්

    මලලසේකර මාවත සී.ආර් ඈන්ඩ් එෆ් සී ක්‍රීඩාංගනය ඉයස් වියා ශ්‍රී ලන්කන් පාර්ටි මේක ඈතුලෙ කන්න බොන්න ඕන්ම දෙයක් තියන කොස්ස කියන්නෙ පාස් වලට විතරයි යන්න දෙන්නෙ සෙමි වලට 1000හට වඩා සෙනග හිටිය..

    කොලබ හත සී එච් ඈන්ඩ් එෆ් සී ක්‍රීඩාංගනය මේකටනම් ටිකට් අරන් යන්න පුලුවන්

    මරදාන ඩාලි පාර එක්සෙල් වර්ල්ඩ්

    කොලබ හත චෑට්ස් කෑෆේ ( හෝටන් ප්ලේස්)

    තලවතු ගොඩ ඔස්ට්‍රීශීයා එකේ පොඩිවුම් පබ් එක

    පෑල වත්ත හාවායි පබ් එක

    මාදිවෙල හවි රෙස්ටුරන්ට් එක
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    dum bonna bei nam wedak ne bn ch and fc 1ke ticketzzz kiyada bn???
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    dum bonna bei nam wedak ne bn ch and fc 1ke ticketzzz kiyada bn???

    ගියපාරනම් 300.00 මේපාර කොහොමද දන්නෙ නෑ සී.එච් එකට වඩා සී.ආර් එක හෑපනින් ඉයස් එෆ් එම් එකෙන් කරන්නෙ ටිකට්ස් නෑ ඉන්විටේශන්ස් විතරයි මාරම ඩිසන්ට් කරවුඩ් එකක් ඉන්නෙ ඩි.ජේ මුයුසික් ආෆ්ටර් පාර්ටි ඈතුලෙම ඔල්ඩ් ඈරෑක් එකේ ඉදන් ගෝල්ඩ් ලේබල් එකට යනක්ම් බෝතල් තියන්ව රුපියල් 200- 1000 වගේ ගනන් වලින් තම එලියෙ ගානත් එක්ක වෙනස් වෙන්නෙ.. බයිට් 150 වගේ ඉදන් තියනව