දැනට තියන අලුත් DVD player වල support කරන්නේ avi,mpeg and vob codecs විතරයි(but latest blu-ray players can play even Mkv codecs).ඔයා මේ file format වලින් මොකක් හරි file format එකකින් film එකක් download කලොත් ,උදාහරණයක් විදිහට 700mb avi file එකක් කියමුකො.dvd player ekata පෙන් 1 ගහලා බලන්න පුලුවන් dvd player එකක් නම් blank dvd එකටත් නිකන්ම data විදිහට write කරන්න.play වෙනව