පුලුවන්නං_කියන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පුලුවන්නං_කියන්න

    ඔන්න මචං පශ්නේ

    මචං අපි internet එකෙන් බාගත්ත film එකක් කෙලින්ම DVD Player එකක බලන්න පුලුවන් වෙන්න විදියට DVD එකක Write කරගන්න පුලුවන් SOFTWEAR එකක් කියන්න බලන්න ලොකුම ලොකු උදව්වක්
     
    දැනට තියන අලුත් DVD player වල support කරන්නේ avi,mpeg and vob codecs විතරයි(but latest blu-ray players can play even Mkv codecs).ඔයා මේ file format වලින් මොකක් හරි file format එකකින් film එකක් download කලොත් ,උදාහරණයක් විදිහට 700mb avi file එකක් කියමුකො.dvd player ekata පෙන් 1 ගහලා බලන්න පුලුවන් dvd player එකක් නම් blank dvd එකටත් නිකන්ම data විදිහට write කරන්න.play වෙනව:D:D:D