පුලුවන්නම් උත්තරේ කියපාන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පුලුවන්නම් උත්තරේ කියපාන්

    මම දැක්කා ත්‍රෙඩ් එකක් බම්ප් වෙවී තියනවා අන්ධයෙකුගෙයි ගොලුවෙකුගෙයි සීන් එකක්.. මටත් හිතුනා පොඩි ගැටලුවක් ඉදිරිපත් කරලා බලන්න.. වැඩේ සාර්තක උනොත් තව තව එව්වා දාන්න බැරිය.ඔන්න තේරුම් ගන්න ලේසිවෙන්න දැම්මා පොටෝ කෑල්ලකුත්..

    pht5.jpg



    මෙහෙමයි සීන් එක. A සහා B කියලා නිවුන්නු දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකම වගේ කාටවත් අඳුනගන්න බැහැ.හැබැයි මෙතන ඉන්න A කියන එකා සක්වල ගල් 7 ම පැන්න ගල් අඳා.. මූ හරි ආසයි මිනිස්සුන්ව බයිට් කරලා බොරු කියලා ආතල් ගන්න. මුගෙන් මොකෙක් හරි ඇහුවොත් කියන්නෙම පට්ටපල් බොරු. හැබැයි B කියන්නේ 4 පෝයටම සිල් ගන්න පට්ට උපාසකයා. කිව්වොත් කියන්නේ බණ පද. බොරුවක් කියන්නෙම නැහැ.ඔන්න දැන් වෙසක් එකට අරලියගහ මන්දිරයේ දෙන ෆ්‍රයිඩ් රයිස් දන්සලට කලින් තියාම පෝලිම බුක් කරගන්න හිතන් එලකිරියේ ඉන්න පෙරේතයෙක් යනවා පාර දිගේ.. මගියා කියලා ගහලා තියෙන්නේ ඌට.. හැබැයි මේ A සහ B කියන ඩයල් දෙක ගැන මුලු රටම දන්නවා.. එ කියන්නේ එකෙක් බොරු කාරයෙක් අනිකා ඇත්ත කියන එකෙක් කියලා. මූ ඔතන තුම්මන් හන්දිය ගාවට ඇවිත් අරලිය ගහ මන්දිරය ගාවට යන්න පාර අහලා දැනගන්න ඕනේ.

    කරුමේ කියන්නේ එදා ඇඳිරිනීතිය දාලා වගේ පාරේ බලු බල්ලෙක් නෑ.. ඉන්නේ A හෝ B විතරයි. හැබැයි මොකාද කියලා අඳුනගන්න බැහැ.. මූ කොහොම හරි ඔතන ඉන්න එකාගෙන් එකම එක ප්‍රශ්නයක් විතරක් අහලා අරලියගහ මන්දිරය තියෙන්නේ මේ පාරේ කියලා පාර හොයන් යනවා.. මම අහන්නේ උඹලගෙන් මොකක්ද මූ ඔතන හන්දියේ ඉන්න එකාගෙන් අහන ප්‍රශ්නේ කියලා.. උත්තරේ පසුවට.. පොඩි උන් වගේ රෙප් කපලා අහුවෙන්න එපා...​
     
    Jun 3, 2013
    659
    59
    0
    A ගෙන් අහනවා
    මම B ගෙන් ඇහුවොත් ට යන පාර මොකක්ද කියලා එයා මොකක් පෙන්නාවිද කියලා. A බොරු කාරයා නම් එතකොට අනිත් පැත්තේ ඉන්නේ B නේ..ඌ එහෙම නම් ඇත්ත කියන එකා.. B හරි පැත්ත පෙන්නුවත් කියන්නේ ඌ පෙන්නන්නේ ඌ පෙන්නන පැත්ත නෙවෙයි වැරදි පැත්ත...
    A ඇත්ත කියන එකා නම් B පෙන්නන්නේ ඇත්තටම පෙන්නන වැරදි පැත්ත..


    ඒ වගේම B ගෙන් අහනවා
    මම A ගෙන් ඇහුවොත් ට යන පාර මොකක්ද කියලා එයා මොකක් පෙන්නාවිද කියලා. B බොරු කාරයා නම් එතකොට අනිත් පැත්තේ ඉන්නේ A නේ..ඌ එහෙම නම් ඇත්ත කියන එකා.. A හරි පැත්ත පෙන්නුවත් කියන්නේ ඌ පෙන්නන්නේ ඌ පෙන්නන පැත්ත නෙවෙයි වැරදි පැත්ත...
    B ඇත්ත කියන එකා නම් A පෙන්නන්නේ ඇත්තටම පෙන්නන වැරදි පැත්ත..

    කොහොම පෙන්නුව්ත දෙන්නම පෙන්නන්නේ එකම පැත්ත.. ඒ හන්දා පෙන්නපු පැත්ත නෙවෙයි අනිත් පැත්තට තමයි යන්න ඕනේ..

    මේකට නම්ගොඩක් රිදෙයි..:yes: පුදනකොටම් කාපි යකා :P
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මහින්දට පුක දිලා දැන් රිදෙනවාද? කියලා අහන්නෙ :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ***thread owner ge ileema parida niwaradi pilithura delete karana ladee****

    එලකිරි තැන්ක්ස් වේවා.. මේක කලින් කිරියේ ගියාද බං.. හයියූ.. වෙන එකක් දාන්න ඕනේ එහෙනම්.. උඹේ උත්තරේ හරියටම හරි...​
     
    Jun 3, 2013
    659
    59
    0
    එලකිරි තැන්ක්ස් වේවා.. මේක කලින් කිරියේ ගියාද බං.. හයියූ.. වෙන එකක් දාන්න ඕනේ එහෙනම්.. උඹේ උත්තරේ හරියටම හරි...​

    රිදිලා™ :cool:
    නොදකිං මේක එක්දාස් අටසිය ගණන් වලා ප්‍රශ්නයක්නේ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ එලකිරියේ රිදිලා කියලා දාගෙන උන් දෙන්නෙක් ඉන්නවා..... මට පැටලෙනවා ඕයි මුන් දෙන්නව..... :angry:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යකෝ එලකිරියේ රිදිලා කියලා දාගෙන උන් දෙන්නෙක් ඉන්නවා..... මට පැටලෙනවා ඕයි මුන් දෙන්නව..... :angry:
    :rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රිදිලා™;15749294 said:
    රිදිලා™ :cool:
    නොදකිං මේක එක්දාස් අටසිය ගණන් වලා ප්‍රශ්නයක්නේ :angry:
    තූ ‍තෝ ගල් මුසලයා.. හිටපන් තව එකක් දාන්න.. රිදුනා යකොව් හොඳටම..:oo::oo:

    රිදිලා™;15749301 said:
    joined date එක බලපංකෝ.. මූ මට පස්සේ හදා ගත්තු එකෙක්...:yes:
    Ridila™ - 06-07-2013
    රිදිලා™ - 06-03-2013
    Ridila™

    යකෝ එලකිරියේ රිදිලා කියලා දාගෙන උන් දෙන්නෙක් ඉන්නවා..... මට පැටලෙනවා ඕයි මුන් දෙන්නව..... :angry:
    දෙන්නෙක් නෙමෙයි තව එකෙක් ඉන්නව Ridila කියලා විතරක් දාගත්තු.. 3ක් ඉන්නවා.. ලොල්.. මේ මොබිටෙල් නම්බර් එකක් තියෙනම් PM එකක් දාන්නකෝ.. ඩයලොග් එක කපලා..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Menna mekata answer ekak dennako . Hari answer eka denna ona. IBBAI , COKKU DENNAI AHASIN GIYA KATHAWA KIYANNAKO PULUWANNAM.