පුලුවන්නම් උත්තරේ කියපාන්
මම දැක්කා ත්රෙඩ් එකක් බම්ප් වෙවී තියනවා අන්ධයෙකුගෙයි ගොලුවෙකුගෙයි සීන් එකක්.. මටත් හිතුනා පොඩි ගැටලුවක් ඉදිරිපත් කරලා බලන්න.. වැඩේ සාර්තක උනොත් තව තව එව්වා දාන්න බැරිය.ඔන්න තේරුම් ගන්න ලේසිවෙන්න දැම්මා පොටෝ කෑල්ලකුත්..
මෙහෙමයි සීන් එක. A සහා B කියලා නිවුන්නු දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකම වගේ කාටවත් අඳුනගන්න බැහැ.හැබැයි මෙතන ඉන්න A කියන එකා සක්වල ගල් 7 ම පැන්න ගල් අඳා.. මූ හරි ආසයි මිනිස්සුන්ව බයිට් කරලා බොරු කියලා ආතල් ගන්න. මුගෙන් මොකෙක් හරි ඇහුවොත් කියන්නෙම පට්ටපල් බොරු. හැබැයි B කියන්නේ 4 පෝයටම සිල් ගන්න පට්ට උපාසකයා. කිව්වොත් කියන්නේ බණ පද. බොරුවක් කියන්නෙම නැහැ.ඔන්න දැන් වෙසක් එකට අරලියගහ මන්දිරයේ දෙන ෆ්රයිඩ් රයිස් දන්සලට කලින් තියාම පෝලිම බුක් කරගන්න හිතන් එලකිරියේ ඉන්න පෙරේතයෙක් යනවා පාර දිගේ.. මගියා කියලා ගහලා තියෙන්නේ ඌට.. හැබැයි මේ A සහ B කියන ඩයල් දෙක ගැන මුලු රටම දන්නවා.. එ කියන්නේ එකෙක් බොරු කාරයෙක් අනිකා ඇත්ත කියන එකෙක් කියලා. මූ ඔතන තුම්මන් හන්දිය ගාවට ඇවිත් අරලිය ගහ මන්දිරය ගාවට යන්න පාර අහලා දැනගන්න ඕනේ.
කරුමේ කියන්නේ එදා ඇඳිරිනීතිය දාලා වගේ පාරේ බලු බල්ලෙක් නෑ.. ඉන්නේ A හෝ B විතරයි. හැබැයි මොකාද කියලා අඳුනගන්න බැහැ.. මූ කොහොම හරි ඔතන ඉන්න එකාගෙන් එකම එක ප්රශ්නයක් විතරක් අහලා අරලියගහ මන්දිරය තියෙන්නේ මේ පාරේ කියලා පාර හොයන් යනවා.. මම අහන්නේ උඹලගෙන් මොකක්ද මූ ඔතන හන්දියේ ඉන්න එකාගෙන් අහන ප්රශ්නේ කියලා.. උත්තරේ පසුවට.. පොඩි උන් වගේ රෙප් කපලා අහුවෙන්න එපා...

පුදනකොටම් කාපි යකා 

. මම කිව්වා ඌට මම පස්සේ