පුලුවන්නම් කියන්න බලන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද?

    මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ.

    විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්‍රෙඩ් එකකට දාන්නම් අප්ලෝඩ් කරලා.

    බොහොම ස්තුතියි අක්කා.. නොදන්න දෙයක් ගැන දැනගත්තා..
    ඊයෙ හෙව්වට හොයාගන්න බැරි උනානේ මට..:no:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද?

    මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ.

    විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්‍රෙඩ් එකකට දාන්නම් අප්ලෝඩ් කරලා.

    ආ... එහෙමද...? අරත්ත ගැන අහල තියෙනවා සිංහල බේත් වලට ගන්නවා කියලා.. ස්තුතියි ඉතින් බෙදාගත්තට...

    Rangathusith
    E ++++
    P Added
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද?

    මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ.

    විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්‍රෙඩ් එකකට දාන්නම් අප්ලෝඩ් කරලා.

    Oya Kellek da? :rolleyes:
    DAD ආයුර්වේද Docs kenek da?
    ochara thel beheth gena danne :nerd:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද?

    මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ.

    විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්‍රෙඩ් එකකට දාන්නම් අප්ලෝඩ් කරලා.

    :nerd: :nerd: :nerd: :nerd: :nerd::nerd:

    Elazz''''