පුලුවන්නම් කියපන් මේ සිංදුව

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    පුලුවන්නම් කියපන් මේ සිංදුව

    පුලුවන්නම් කියපන් මේ සිංදුව මොකද්ද කියලා

    රඉක්නාපායදේශයලොක්වවලොනුබැදුශදේයමගේ මේරයිටබනුලනමැසකි

    ඔය සින්දුව මේ පල්ලෙහා විදියට අකුරු මාරු කරලා වචන එකතු කරලා තියෙන්නේ
    වචන දෙක තුනක් අකුරු මාරු නොකර දාල තියෙනවා පුලුවන්නම් හොයන්න සින්දුව

    මගෙ සිහිනය මට දකින්න
    ඉඩ හරින්න
    මගෙ සිහිනෙන් මා මුදන්න
    ලං නොවන්න

    ගෙමසියහිනටමදන්නකිඩඉරින්නහ
    මගෙසිනෙහින්මාන්මුනදංලවන්නනො
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉරක් පායනා දේශය ලොවක් ලොව බැදුනු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සකි

     
    Last edited: