පුලුවන්නම් කියපල්ලා

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුලුවන්නම් කියපල්ලා

    මෙන්න අදත් මගෙන් ජෝක් එකක් වගේ එකක්.. මේකත් මට ආපු මේල් එකකින් ඉස්සුවෙ..ටිකක් වෙනස් නිසා දාන්න හිතුනා..
    හිනා යන්නෙම නැත්නම් කරන්න දෙයක් නැහැ.. මොකද මටත් හිනා ගියේ නැහැ බන්...


    2qnnxjo.jpg

    ජෝක් එක ඉවරයි.. හිනා යන ටිකත් තියෙන්නෙ ඔය පින්තූරෙම තමයි.. හිනා ගියේම නැහැ නේද? :baffled::baffled:
     
    • Like
    Reactions: C$K

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල්පාත මහත්තයා;11334271 said:
    meka dekalama den epa wela ban

    ගණන් ගන්න එපා බන්.. මම වගේ අද දැක්ක ටියුබ් ලයිට් පොරවල් ඉන්නවනෙ බන් මම වගේම:shocked::shocked:..ඒ අය වෙනුවෙන් බම්ප්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තෙන්ම නැත :lol:

    :lol: මාර සීන් එකක්නෙ.. මටත් හිනා යන්නෙම නැහැනෙ..හැබැයි මට මේ මේල් එක එවපු එකා ජෝක් එකක් කියල තමයි එව්වෙ.. ඒකට පිස්සුද කොහෙද මෙයා...
    vil-lol.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol: මාර සීන් එකක්නෙ.. මටත් හිනා යන්නෙම නැහැනෙ..හැබැයි මට මේ මේල් එක එවපු එකා ජෝක් එකක් කියල තමයි එව්වෙ.. ඒකට පිස්සුද කොහෙද මෙයා...
    vil-lol.gif
    oyatath neda :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oyatath neda :lol:
    yes.. Y not..
    මට කියන්න ..ඔයාට පිස්සු නැහැ නේද?
    මොකද පිස්සො කවදාවත් තමන්ට පිස්සු කියල කියන්නෙ නැහැ..:shocked::shocked:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    yes.. Y not..
    මට කියන්න ..ඔයාට පිස්සු නැහැ නේද?
    මොකද පිස්සො කවදාවත් තමන්ට පිස්සු කියල කියන්නෙ නැහැ..:shocked::shocked:
    :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ..... kingcoconut කියන්නේ දොඩම් වලට නෙවෙයි.....
    අපේ ගමේ අමරසේකර අයියට.......
    ගහන්නෙම පොල්.........බඹර පදමට එනකල් පොල් දාල "බඹරා වගේ - ඇත තවම විසේ" කියන ජෝති ගේ සිංදුවත් දාගෙන එන්නේ රෑට........
    පොල් විතරක් ගහන නිසා කොල්ලෝ දාල තියන නම් kingcoconut -පොල් රජ්ජුරුවෝ......