පුලුවන්නම්_ලක්ෂ_10

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පොන්ස් ඇයි උඩ බිම බලන්නේ ? මරියාගේ බඩෙන් එලියට ආවේ උඹද? :rolleyes:

    අනේ පලයන් පඩයෝ යන්න,‍:angry:තෝ මොකෙක්ද මේ පැත්තෙන් ඉඳන් පු* දෙන එකා? :angry::angry:උබට රිදෙනවද මරියට බනිනකොට කැ*යා aaaaaa??? පොන්ස් මම නෙවෙයි, ‍තෝයි තොගේ daddyයි තමයි, සුනඛ පැටියා.! :lol::lol::lol:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අනේ පලයන් පඩයෝ යන්න,‍:angry:තෝ මොකෙක්ද මේ පැත්තෙන් ඉඳන් පු* දෙන එකා? :angry::angry:උබට රිදෙනවද මරියට බනිනකොට කැ*යා aaaaaa??? පොන්ස් මම නෙවෙයි, ‍තෝයි තොගේ daddyයි තමයි, සුනඛ පැටියා.! :lol::lol::lol:
    ආහ් මේ ඉන්නේ තවත් අන්තවාදී දේවවාදී පොන්ස් කෙනෙක් . එල එල . උඹගේ නියම ජන්ම ගතිය පෙන්නුවා .:D:D:D:yes:
     
    uditha224

    Well-known member
  • 9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නෙට් (අන්තර්ජාලය) අත්හිටුවීම.

    අඩෝ මේකනම් කරන්න බැරි කමකුත් නෑ නේද???
    පොඩ්ඩක් හිතපන් හොඳ හැකර් කෙනෙක් හොයල මිනිහට කියනවා ලක්ෂ 5ක් දෙන්නම් කියන වෙලාවට ලංකාවේ ඉන්ටර්නෙට් එක නවත්තපන් කියල...
    අරුන් ඉස්සරහට ගිහින් බොරුවට මතුරන්න තමයි තියෙන්නේ..
    හැකර් පැත්තක ඉඳං එවෙලාවේම වැඩේ කරනවා....
    :D:P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ආහ් මේ ඉන්නේ තවත් අන්තවාදී දේවවාදී පොන්ස් කෙනෙක් . එල එල . උඹගේ නියම ජන්ම ගතිය පෙන්නුවා .:D:D:D:yes:

    උබ තමයි ඉන්න හොඳම පිම්පියා,:Dඅලුතෙන් ආවනම් පැත්තෙන් පුක නොදී ඉඳපන්,වෙන දේවල් දිහා බලාගෙන,:angry: smile face එකක තේරුමවත් දන්නෙ නැති එකා :lol::lol::lol:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මේක කොවුර් දාපු වෙලාවේ මිරිහානේ ඥානසිරි කියල හාමුදුරු කෙනෙක් මේක පිලි අරන් කරන්න ගියා. ගොඩක් ඉස්සර. හාමුදුරුවෝ කිව්වා හැම පත්තරයකට එන්න කියල එයාල ඉස්සරහ මේක කරන්න ඕන කියල. එතකොට කොවුර් ලක්ෂ 2 ක් කලින් ඕන කියල කොහොම හරි වැඩේ මග ඇරියා. ඊට පස්සේ දෙහිවල පැත්තේ දේවලෙකදී කොවුර් ඖඑ පාරක් චාටර් උනා. හරක් මස කාල ගිනි පාගන්න ගිහින්. නොදන්නා උන් ඕක ගැන පරණ මිනිස්සුන්ගෙන් අහල දැනගත්තොත් හොඳයි..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:

    :lol::lol::lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙවියෝ සහ භූතයෝ මම පොඩි කාලේ හරි ආසාවෙන් කියෙව්වා මතකයි...වහලවල් වලට ගල් ගහන සීනුයි, පට්ට ආතල්..:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:

    මචන් මම දන්නේ නැති නිසා අහන්නේ..ඇත්තටම කන්‍යාවකට දරුවෙක් පිළිසිදවන්න බැරිද? දැන් අපි හිතමුකෝ විද්‍යාත්මකව, පිරිමියෙක් ගේ ශුක්‍රානු අරගෙන, අර කාන්තාවගේ ඩිම්බ එක්ක සංසේචනය කරලා දරුවෙක් ඇති කරවන්න බැරිද? නල දරු උපත් කියන්නේ එකට නේද? එතකොට ඕක කන්‍යාවකට කරොත් එතනදි ලිංගික එක් වීමක් නොවී දරුවෙක් ඇති වෙන්න පුළුවන්නේ? :nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නෙට් (අන්තර්ජාලය) අත්හිටුවීම.

    අඩෝ මේකනම් කරන්න බැරි කමකුත් නෑ නේද???
    පොඩ්ඩක් හිතපන් හොඳ හැකර් කෙනෙක් හොයල මිනිහට කියනවා ලක්ෂ 5ක් දෙන්නම් කියන වෙලාවට ලංකාවේ ඉන්ටර්නෙට් එක නවත්තපන් කියල...
    අරුන් ඉස්සරහට ගිහින් බොරුවට මතුරන්න තමයි තියෙන්නේ..
    හැකර් පැත්තක ඉඳං එවෙලාවේම වැඩේ කරනවා....
    :D:P:P

    ලක්ෂ 5කට ඕක කරන හැකර් ල කොහෙද බන් ඉන්නේ...ඇරත් උබ හිතන්නේ ඔය ෆිල්ම් වල දකිනව වගේ හැකර්ලා ඇත්තට ඉන්නවා කියල ද...ඔහොම හිතපු ගමන්, කළු ස්ක්‍රීන් එකක් දිහා බලන්, කීබෝර්ඩ් එකේ අකුරු කිහිපයක් ටයිප් ටයිප් කරලා සිස්ටම් එකක් පට ගාල හැක් කරන්න? :rofl:

    අනික අද කාලේ සාමාන්‍ය සිස්ටම් එකක් ඩිවලප් කරන්නත් ලක්ෂ 5ක් විතර යනවා..:P:P