ඒක එක එක ආගම් වල විස්වාසය බන්...උබට ඒවා විනිශ්චයට ලක් කරන්න තියෙන සුදුසු කම මොකක්ද? මම කිව්වොත් උබ මැරුණට පස්සේ නැවත උපදින්නේ නැහැ, සංසාර චක්රයක් කියල දෙයක් නැහැ, බුදු හාමුදුරුවෝ නිවන් දැක්කේ නැහැ කියල, උබ කොහොමද ඔප්පු කරන්නේ ඒවා එහෙම නෙමෙයි කියල?
උබට පුළුවන් ද බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු උනා කියල ඔප්පු කරන්න?
මරණයෙන් පස්සේ අපි සංසාර චක්රයක් වගේ නැවත උපදීනව, මැරෙනවා කියල ඔප්පු කරන්න?
කෙනෙක් බැදීම් සේරම ඇත හැරියොත් බුද්ධ ධර්මය අකුරට පිලිපද්දොත් නිවන් දකිනවා කියල ඔප්පු කරන්න?
බුදු හාමුදුරුවොන්ගේ ඉගැන්වීම් 100% නිවැරදි කියල ඔප්පු කරන්න?
මේවා බෞද්දයෝ විදිහට උබල විස්වාස කරන දේවල් නේ..බුදු හාමදුරුවෝ බුදු උනා කිව්වා, ඒ කියපු දේවල් උබල පිළිපදිනවා..එත් උබ දන්නේ නැහැ ඇත්තටම උබ ආයේ ඉපදෙයිද, මොන මගුලක් වෙයිද කියල මැරුණට පස්සේ...
නමුත් අර ඉගැන්වීම ගැන විස්වාස කරලා උබ ඒ දේවල් කරනවා...
ආගම කියන්නේ එකක් උසස් කරලා තව දෙයක් පහත කරන එක නෙමෙයි බන්..මම ආගම් ගැන වාද කරන්නත් කැමති නැහැ..එත් බුද්දියෙන් හිතල බලපන් උබ කොහෙද ඉන්නේ කියන දේ...මට උබත් එක්ක වාදයක් නැහැ..
උබ කැමති විදිහකට හිතුවත් මට ප්රශ්නයක් නැහැ..මරිය තුමිය කන්යාවක් උනත් නැතත් මට එක වැඩකුත් නැහැ..මම ඒ ගැන වද වෙන්නෙත් නැහැ..
මේවට උබට රිදෙයි, රේප් කපයි..එත් ඇත්ත ඕකයි...හිතට එකගව හිතල බලපන්..
