පුලුවන්නම්_ලක්ෂ_10

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මචන් මම දන්නේ නැති නිසා අහන්නේ..ඇත්තටම කන්‍යාවකට දරුවෙක් පිළිසිදවන්න බැරිද? දැන් අපි හිතමුකෝ විද්‍යාත්මකව, පිරිමියෙක් ගේ ශුක්‍රානු අරගෙන, අර කාන්තාවගේ ඩිම්බ එක්ක සංසේචනය කරලා දරුවෙක් ඇති කරවන්න බැරිද? නල දරු උපත් කියන්නේ එකට නේද? එතකොට ඕක කන්‍යාවකට කරොත් එතනදි ලිංගික එක් වීමක් නොවී දරුවෙක් ඇති වෙන්න පුළුවන්නේ? :nerd:
    ඇයි බං ගල් කැපුවහමත් pregnant වෙන්න පුළුවන්
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0

    u r a genius :D
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    උබ තමයි ඉන්න හොඳම පිම්පියා,:Dඅලුතෙන් ආවනම් පැත්තෙන් පුක නොදී ඉඳපන්,වෙන දේවල් දිහා බලාගෙන,:angry: smile face එකක තේරුමවත් දන්නෙ නැති එකා :lol::lol::lol:
    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මම දන්නේ නැති නිසා අහන්නේ..ඇත්තටම කන්‍යාවකට දරුවෙක් පිළිසිදවන්න බැරිද? දැන් අපි හිතමුකෝ විද්‍යාත්මකව, පිරිමියෙක් ගේ ශුක්‍රානු අරගෙන, අර කාන්තාවගේ ඩිම්බ එක්ක සංසේචනය කරලා දරුවෙක් ඇති කරවන්න බැරිද? නල දරු උපත් කියන්නේ එකට නේද? එතකොට ඕක කන්‍යාවකට කරොත් එතනදි ලිංගික එක් වීමක් නොවී දරුවෙක් ඇති වෙන්න පුළුවන්නේ? :nerd:

    හා හා .අපි හිතන්නම්කෝ යේසුස් වහන්සේ නල දරු උපතක් කියලා.මේ බන් ගව ලෙනේදී මරියාතුමියට හම්බ වුනේ වෙන ලමයෙක් වෙන්න ඇති.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බං ගල් කැපුවහමත් pregnant වෙන්න පුළුවන්

    එත් එතකොට කන්‍යාභාවය නැති වෙනවා බන් :no:..කන්‍යාවක් කියන්නේ පිරිමියෙක් එක්ක ලිංගික ඇසුරක් පවත්වපු නැති කෙනෙක් ට..නැතුව කන්‍යා පටලය ආරක්ෂා කරගත්තු කෙනෙක්ට ම විතරක් නෙමෙයි :dull:...කන්‍යාභාවය කියන්නේ භෞතික දෙයක නෙමෙයි..ඉතින් ගල් කැපුවත් එතන තියෙන්නේ ලිංගික ක්‍රියාවක් නේ...:(

    හැබැයි අපි ඔය උබ කියන විදිහට හිතුවොත් "කන්‍යා පටලයට" (කන්‍යාභාවයට නෙමෙයි :nerd:) හානි නොවී පිළිසිඳගන්න පුළුවන්..:dull:

    u r a genius :D

    මම වැරදිද බන්? :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිදාගෙන ඉද්දි හරි සිහි නැතුව ඉද්දි හරි මොනවහරි වුනාද දන්නේ නෑ.:lol::lol::lol:
    කන්යාභාවය (මානසිකව) එතකොට බිඳෙන්නේ නෑ නේද නොදැන වුනොත් :eek::eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිදාගෙන ඉද්දි හරි සිහි නැතුව ඉද්දි හරි මොනවහරි වුනාද දන්නේ නෑ.:lol::lol::lol:
    කන්යාභාවය (මානසිකව) එතකොට බිඳෙන්නේ නෑ නේද නොදැන වුනොත් :eek::eek:

    හරියට මහමාය දේවිය ඇත් පැටියෙක් තමන්ගේ ගර්භාෂයට ඇතුළු වෙනවා හීනෙන් දැක්ක වගේ ද? :nerd::nerd::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරියට මහමාය දේවිය ඇත් පැටියෙක් තමන්ගේ ගර්භාෂයට ඇතුළු වෙනවා හීනෙන් දැක්ක වගේ ද? :nerd::nerd::dull:

    මහමායා දේවිය කන්‍යාවියක් කියලා කියලා නෑනෙ කොතනකවත්.කසාද බැඳපු කන්‍යා නොවන ගෑනියෙක්ට ලමයෙක් හම්බවෙන්න පුලුවන්.වැඩේ තියෙන්නේ කසාද බැඳපු ලමයෙකුත් ඉන්න කාන්තාවක් කන්‍යාවක් කියන එකනේ.ඌ කියලා තියෙන්නේ අතවරයක් ගැන.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හා හා .අපි හිතන්නම්කෝ යේසුස් වහන්සේ නල දරු උපතක් කියලා.මේ බන් ගව ලෙනේදී මරියාතුමියට හම්බ වුනේ වෙන ලමයෙක් වෙන්න ඇති.

    ඒක එක එක ආගම් වල විස්වාසය බන්...උබට ඒවා විනිශ්චයට ලක් කරන්න තියෙන සුදුසු කම මොකක්ද? මම කිව්වොත් උබ මැරුණට පස්සේ නැවත උපදින්නේ නැහැ, සංසාර චක්‍රයක් කියල දෙයක් නැහැ, බුදු හාමුදුරුවෝ නිවන් දැක්කේ නැහැ කියල, උබ කොහොමද ඔප්පු කරන්නේ ඒවා එහෙම නෙමෙයි කියල?

    උබට පුළුවන් ද බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු උනා කියල ඔප්පු කරන්න?
    මරණයෙන් පස්සේ අපි සංසාර චක්‍රයක් වගේ නැවත උපදීනව, මැරෙනවා කියල ඔප්පු කරන්න?
    කෙනෙක් බැදීම් සේරම ඇත හැරියොත් බුද්ධ ධර්මය අකුරට පිලිපද්දොත් නිවන් දකිනවා කියල ඔප්පු කරන්න?
    බුදු හාමුදුරුවොන්ගේ ඉගැන්වීම් 100% නිවැරදි කියල ඔප්පු කරන්න?

    මේවා බෞද්දයෝ විදිහට උබල විස්වාස කරන දේවල් නේ..බුදු හාමදුරුවෝ බුදු උනා කිව්වා, ඒ කියපු දේවල් උබල පිළිපදිනවා..එත් උබ දන්නේ නැහැ ඇත්තටම උබ ආයේ ඉපදෙයිද, මොන මගුලක් වෙයිද කියල මැරුණට පස්සේ...

    නමුත් අර ඉගැන්වීම ගැන විස්වාස කරලා උබ ඒ දේවල් කරනවා...

    ආගම කියන්නේ එකක් උසස් කරලා තව දෙයක් පහත කරන එක නෙමෙයි බන්..මම ආගම් ගැන වාද කරන්නත් කැමති නැහැ..එත් බුද්දියෙන් හිතල බලපන් උබ කොහෙද ඉන්නේ කියන දේ...මට උබත් එක්ක වාදයක් නැහැ..

    උබ කැමති විදිහකට හිතුවත් මට ප්‍රශ්නයක් නැහැ..මරිය තුමිය කන්‍යාවක් උනත් නැතත් මට එක වැඩකුත් නැහැ..මම ඒ ගැන වද වෙන්නෙත් නැහැ..

    මේවට උබට රිදෙයි, රේප් කපයි..එත් ඇත්ත ඕකයි...හිතට එකගව හිතල බලපන්..:):)
     
    • Like
    Reactions: shaminda peiris

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිදාගෙන ඉද්දි හරි සිහි නැතුව ඉද්දි හරි මොනවහරි වුනාද දන්නේ නෑ.:lol::lol::lol:
    කන්යාභාවය (මානසිකව) එතකොට බිඳෙන්නේ නෑ නේද නොදැන වුනොත් :eek::eek:

    මෙතැනදී පොඩි ගැටළුවක් එනවා තමයි...ඒ උනත් නොදැන උනත් කන්‍යා භාවය නැති වෙනවනේ..මොකද තවත් පිරිමියෙක් එක්ක ලිංගික එක්වීමක් සිද්ද වෙලානේ..:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට මහමාය දේවිය ඇත් පැටියෙක් තමන්ගේ ගර්භාෂයට ඇතුළු වෙනවා හීනෙන් දැක්ක වගේ ද? :nerd::nerd::dull:

    එක හීනයක්නේ බං. සිදුහත් කුමාරයට තාත්ත කෙනෙක් ඉන්නවනේ. ඒ තාත්තාගෙන් ස්වභාවික ක්‍රමේට නෙ වැඩේ සිද්ද වුනේ. මම කිවේ මරිය තුමී තමන් කන්‍යාවියක් කියල හිතාගෙන හිටියට මොකක් හරි සීන් එකක් වෙන්න ඇති නොදැනුවත්ව හරි ;). නැත්තන් මම නං කියන්නේ තාත්තෙක් නැතුව ළමයෙක් ඉන්න එක අවුල් නිසා බොරුවක් කියන්න ඇති මම කන්‍යාවක් මේ ළමය දෙය්යෝ දුන්න කියල :eek::eek::eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහමායා දේවිය කන්‍යාවියක් කියලා කියලා නෑනෙ කොතනකවත්.කසාද බැඳපු කන්‍යා නොවන ගෑනියෙක්ට ලමයෙක් හම්බවෙන්න පුලුවන්.වැඩේ තියෙන්නේ කසාද බැඳපු ලමයෙකුත් ඉන්න කාන්තාවක් කන්‍යාවක් කියන එකනේ.ඌ කියලා තියෙන්නේ අතවරයක් ගැන.

    :yes::yes::yes: නල දරු උපතක් හරහා විවාහ උනත් කන්‍යාවකට දරුවෙක් ලැබෙන්න පුළුවන් :cool:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    එක හීනයක්නේ බං. සිදුහත් කුමාරයට තාත්ත කෙනෙක් ඉන්නවනේ. ඒ තාත්තාගෙන් ස්වභාවික ක්‍රමේට නෙ වැඩේ සිද්ද වුනේ. මම කිවේ මරිය තුමී තමන් කන්‍යාවියක් කියල හිතාගෙන හිටියට මොකක් හරි සීන් එකක් වෙන්න ඇති නොදැනුවත්ව හරි ;). නැත්තන් මම නං කියන්නේ තාත්තෙක් නැතුව ළමයෙක් ඉන්න එක අවුල් නිසා බොරුවක් කියන්න ඇති මම කන්‍යාවක් මේ ළමය දෙය්යෝ දුන්න කියල :eek::eek::eek:

    ethakota ipaduna gaman awidda hati, nelum mal pipuna hati? :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එක හීනයක්නේ බං. සිදුහත් කුමාරයට තාත්ත කෙනෙක් ඉන්නවනේ. ඒ තාත්තාගෙන් ස්වභාවික ක්‍රමේට නෙ වැඩේ සිද්ද වුනේ. මම කිවේ මරිය තුමී තමන් කන්‍යාවියක් කියල හිතාගෙන හිටියට මොකක් හරි සීන් එකක් වෙන්න ඇති නොදැනුවත්ව හරි ;). නැත්තන් මම නං කියන්නේ තාත්තෙක් නැතුව ළමයෙක් ඉන්න එක අවුල් නිසා බොරුවක් කියන්න ඇති මම කන්‍යාවක් මේ ළමය දෙය්යෝ දුන්න කියල :eek::eek::eek:

    :lol::lol::lol: ඒක නම් දන්නේ නැහැ මචෝ...මම කතෝලික ධර්මය ගැඹුරින් හදාරලා නැහැ...එත් ඕවට පොත් පත් ගොඩක් තියෙනවා...නමුත් ඕව පස්සේ පන්නන එක තේරුමක් නැති දෙයක් නිසා මම හොයලත් නැහැ..වැදගත් වෙන්නේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම විතරයි..

    අනිත් කාරණය ඕව ඩයරි එකක වගේ එදිනෙදා ලියපු දේවල් නෙමෙයි නේ බන්..කවුරු හරි කතුවරයෙක් ලියපු දේවල් නේ..ඕවයේ ඇත්ත නැත්ත 100% අපි දන්නේ නැහැ..උබට ඔහොම හිතුන වගේම මටත් ඕක හිතිලා තියෙනවා..නැතුව නෙමෙයි...එත් එහෙම බොරු කරන්න හේතුවක් හොයාගන්න අමාරුයි..මොකද ජෝසප් කියන පුද්ගලයා ගැන බයිබලයේ කියන තියෙන විදිහට..

    කන්‍යාවකට දරුවෙක් ලබන්න බැරි කමක් නැහැනේ...නල දරු උපත් වගේ දේවල් අපි අහන්න දකින්න ලැබෙනවනේ...ඉතින් අපිට 100% ක්ම සහතිකව කියන්නත් බැහැ කන්‍යාවක් ව හිටියදී ගැබ් ගත්ත එක බොරුවක් කියල...:)

    මම කතා කරන්නේ අන්තවාදීව නෙමෙයි...:)
     
    නෑ මචන් ඕනෙම ආගමක් සෑහෙන කාලයක් පවතිද්දී ඔයවගේ ඒවා එකතුවෙනව. අනික දැන් වගේ තාක්ශනේ දියුණු නෑ නේ. ගොඩක් ඒවා කටවචනෙන් පැවතීගෙන ආපු කතා තමයි පස්සේ එක එක අය පොත්වල ලියල තියෙන්නේ. වැදගත් වෙන්නේ එතුමිය කන්යාවක්ද නැද්ද කියන එක නෙවේ, උඹල විශ්වාස කරන යේසුස් වහන්සේගේ ධර්මය හරියට පිළිපදින එකයි ;).
     
    kruthimawa shukranu athule thanpath karanna giyoth kanyapatalaya kadenawa machan :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ මචන් ඕනෙම ආගමක් සෑහෙන කාලයක් පවතිද්දී ඔයවගේ ඒවා එකතුවෙනව. අනික දැන් වගේ තාක්ශනේ දියුණු නෑ නේ. ගොඩක් ඒවා කටවචනෙන් පැවතීගෙන ආපු කතා තමයි පස්සේ එක එක අය පොත්වල ලියල තියෙන්නේ. වැදගත් වෙන්නේ එතුමිය කන්යාවක්ද නැද්ද කියන එක නෙවේ, උඹල විශ්වාස කරන යේසුස් වහන්සේගේ ධර්මය හරියට පිළිපදින එකයි ;).

    අන්න එකයි සිද්දිය..වැඩිය වටින්නේ කොයි ආගමේ උනත් යහපත් විදිහට ජීවත් වෙන එකයි...ඒ උගන්වපු දේවල් කොහොමද මගේ ජීවිතය තුල ක්‍රියාවට නැංවෙන්නේ කියන දේ එකයි.. :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඒක එක එක ආගම් වල විස්වාසය බන්...උබට ඒවා විනිශ්චයට ලක් කරන්න තියෙන සුදුසු කම මොකක්ද? මම කිව්වොත් උබ මැරුණට පස්සේ නැවත උපදින්නේ නැහැ, සංසාර චක්‍රයක් කියල දෙයක් නැහැ, බුදු හාමුදුරුවෝ නිවන් දැක්කේ නැහැ කියල, උබ කොහොමද ඔප්පු කරන්නේ ඒවා එහෙම නෙමෙයි කියල?

    උබට පුළුවන් ද බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු උනා කියල ඔප්පු කරන්න?
    මරණයෙන් පස්සේ අපි සංසාර චක්‍රයක් වගේ නැවත උපදීනව, මැරෙනවා කියල ඔප්පු කරන්න?
    කෙනෙක් බැදීම් සේරම ඇත හැරියොත් බුද්ධ ධර්මය අකුරට පිලිපද්දොත් නිවන් දකිනවා කියල ඔප්පු කරන්න?
    බුදු හාමුදුරුවොන්ගේ ඉගැන්වීම් 100% නිවැරදි කියල ඔප්පු කරන්න?

    මේවා බෞද්දයෝ විදිහට උබල විස්වාස කරන දේවල් නේ..බුදු හාමදුරුවෝ බුදු උනා කිව්වා, ඒ කියපු දේවල් උබල පිළිපදිනවා..එත් උබ දන්නේ නැහැ ඇත්තටම උබ ආයේ ඉපදෙයිද, මොන මගුලක් වෙයිද කියල මැරුණට පස්සේ...

    නමුත් අර ඉගැන්වීම ගැන විස්වාස කරලා උබ ඒ දේවල් කරනවා...

    ආගම කියන්නේ එකක් උසස් කරලා තව දෙයක් පහත කරන එක නෙමෙයි බන්..මම ආගම් ගැන වාද කරන්නත් කැමති නැහැ..එත් බුද්දියෙන් හිතල බලපන් උබ කොහෙද ඉන්නේ කියන දේ...මට උබත් එක්ක වාදයක් නැහැ..

    උබ කැමති විදිහකට හිතුවත් මට ප්‍රශ්නයක් නැහැ..මරිය තුමිය කන්‍යාවක් උනත් නැතත් මට එක වැඩකුත් නැහැ..මම ඒ ගැන වද වෙන්නෙත් නැහැ..

    මේවට උබට රිදෙයි, රේප් කපයි..එත් ඇත්ත ඕකයි...හිතට එකගව හිතල බලපන්..:):)
    උබ christian කියල දන්නේ නැහැ මචං,
    අර ගල්කපන scene එක
    මම උබලයි ආගමට අපහාස කරන්න හිතන් දාපු එකක් නෙවෙයි
     
    • Like
    Reactions: kolavari