පුලුවන්නම්_ලක්ෂ_10

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිවාර්යෙන්, ඔය කාලෝ කියල උඹල උඩ දාන බුවා කතෝලික ආගමට බැනල හෝ පහත් කරලා හෝ තියෙන තැනක් කියන්නකෝ.

    ඒ වගේම මුස්ලිම් ආගමට බනින්නෙත් නැහැ.

    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked: :shocked: :shocked:
    දැන් එතකොට කාලෝ ෆොන්සේක කියන්නෙ සොම්බියො වැම්පයර්ල මායකාරයොත් බොරු කියලද ? :dull: :dull:
    දුකයි :( :(
    සබ්ස්ක්‍රයිබ්ඩ්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොරු තමයි බහුතරයක් ඉන්නේ. හැබැයි ඔය වගේ පරීක්ෂණාගාර තත්ව යටතේ ඔය සීන් වැඩ නොකරන හේතුත් තියෙනවා. මේ වගේ ෆෝරම් වල උත්තර දෙන්න බැහැ ඕවට. විස්තර කරන්න type කරන්න බැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    kruthimawa shukranu athule thanpath karanna giyoth kanyapatalaya kadenawa machan :yes:

    කන්‍යාපටලය කැඩුණු පලියට කන්‍යාභාවය නැති වෙන්නේ නැහැ නේ..අන්න එකයි කිව්වේ කන්‍යාභාවය කියන්නේ භෞතික දෙයක් නෙමෙයි කියල...අපේ ජීවිතය ගත්තොත් එකේ තියෙන එක property එකක් තමයි කන්‍යාභාවය කියන්නේ...

    සරලම කිව්වොත් කන්‍යාපටලය != කන්‍යාභාවය..:dull:

    කන්‍යාභාවය නැති වෙන්නේ තවත් පිරිමියෙක් එක්ක ලිංගික ඇසුරක් පැවැත්වුවොත් විතරයි, එතකොට ඒක පුරුෂ ලිංගය යෝනි මාර්ගය ඇතුලට දාන්නම ඕනේ නැහැ..මොකක් හරි ලිංගික ක්‍රියාවක යෙදුනොත් එතැනදී කන්‍යාභාවය නැති වෙනවා..ඒ මොකද එතකොට පිරිමියෙක් එක්කල ඉදල තියෙන නිසා..

    එහෙම තැම්පත් කරත් කන්‍යාපටලයට තමයි හානි වෙන්නේ..කන්‍යාභාවයට නෙමෙයි...අනිත් එක ඔය නල දරු උපත් වලදී ශුක්‍රානු නෙමෙයි නේ තැන්පත් කරන්නේ? සංසේචනය කරපු කළලය තමයි තැන්පත් කරන්නේ මම දන්නා විදිහට :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ christian කියල දන්නේ නැහැ මචං,
    අර ගල්කපන scene එක
    මම උබලයි ආගමට අපහාස කරන්න හිතන් දාපු එකක් නෙවෙයි

    :):) ඒකට අවුලක් නැහැ බන්..:P එහෙම අදහස් කරන් කිව්වත් මට රිදෙන්නේ නැහැ..තමන් කරන කියන දේවල් තමන්ට නේ :):cool:
     
    • Like
    Reactions: BadBlueGenius

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    :shocked: :shocked: :shocked:
    දැන් එතකොට කාලෝ ෆොන්සේක කියන්නෙ සොම්බියො වැම්පයර්ල මායකාරයොත් බොරු කියලද ? :dull: :dull:
    දුකයි :( :(
    සබ්ස්ක්‍රයිබ්ඩ්

    වැම්පයර් kiyanne nan ledak kiyala ahala thiyenawa :yes:
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    උම්බලගෙ ලොකු ත්‍රේඩ්ස් කියෙව්වට ඔක්කොම උන් මන්ද මානසික සෙට් නෙ යකො ඉන්නෙ... අව්ලක් නෑ උම්බල ඔක්කොම එකෑ. තව එකෙක්ගෙ ආගමක් ගැන ලොකු සීන් දනව හුන්ගක් උන් O/L FAIL මෙකෙ ඉන්න එ උනාට පුකෙ TALK... SHIT උම්බලගෙ ලේ සාප වෙල ටියෙන්නෙ ඔව ඉල්ලන්නෙම කගෙ හරි ලෙයක් හොල්ලන්න... යකො එකිනකට ගරු කරපන් බරිනම් උන්ගෙ ආගමටවත් මොකද ඔය දෙවල් හිතාගන්නවත් බැරි තැනක ඉගෙන ගත්තු උන් පවා ඉන්නෙ...
     
    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    මම හේතුවාදියෙක්.
    මම කොවුර් මහත්තයාගෙ පොත් සියල්ලම කියවල යම් දෙයක් තේරුම් ගත්ත. ඊට පස්සෙ මම මගේ ආගම වූ ඉස්ලාම් ආගම වෙනස්කරගෙන හේතුවාදියෙක් උනා. ලොකයේ හිටපු හොදම හේතුවාදිය තමයි බුදු හාමුදුරුවෝ. මම බෞද්ධ දර්ශණය ගැන සොයා බලා එය අනුගමනය කරන්ඩ පටන්ගත්ත. හේතු වාදීන් කියන්නෙ සත්‍ය සොයා යන්නන්. මම තවම සත්‍ය සොයා යනව. කාලෝ ෆොන්සේකා මහත්තයාගෙ අඩුපාඩු ඇති. නමුත් මෙවැනි හඩ නැගීම් තුලින් මම වගේ මිත්‍යා දුෂ්ඨික අදහස් දරපු අයගෙ ජීවිත වෙනස් කරන්ඩ පුලුවන් බව මතක තබා ගන්ඩ. මෙන ආගමේ උනත් බොරුව පිටුදකින්ඩ. හේතුවාදීන් කියන්නෙ මම හිතන විදිහට සැබෑ බෞද්ධයො. කාලාම සුත්‍රය කියෙවුවොත් කාටත් තේරෙයි සැබෑ හේතුවාදීන් කවුද කියල. මගේ ජීවිතය වෙනස්කරපු කොවුර් මහතාගේ දර්ශණයට මම හැමදාම ගරු කරනව. හැගීම් වලට වහල් වෙල‍‍ා බොරුවට කෑගහන්න එපා. අවංකව සිතල බලන්න. ඔබට ජය.
     
    • Like
    Reactions: WhiteWalker

    කොවුර් මහත්තයාගෙ පොත් සියල්ලම කියවලnan කොවුර් boudda agame punuruthpaththiya pitu dakapu bawa therum ganna epai
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:
    Punarbavaya boru kiyala Kalo Fonseka Mahatha oppu kaloth , Mama Kalo ta Laksha 20 k denava.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාලෝ ෆොන්සේකා FCID එක අහෝසි කරන්න කියලත් ලගැදි අබියෝගයක් කළා නේද?? එකේ ඔට්ටුව නම් ලකුෂ 10 වැඩි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Punarbavaya boru kiyala Kalo Fonseka Mahatha oppu kaloth , Mama Kalo ta Laksha 20 k denava.

    මචන්,මම අපහාස ක්රන්න කියනවා නෙමෙයි..බුදු හාමුදුරුවෝ වත් ඕක ඔප්පු කරලා නැහැනේ? එක බුදු හාමුදුරුවෝ කිව්ව දෙයක් විතරයි...ඉතින් කවුරුත් කියපු දෙයක් මොකටද තව කෙනෙක් එහෙම නැහැ කියල ඔප්පු කරන්නේ? මම අහන්නේ මොකක්ද හේතුව?

    උබ අන්තවාදී වෙන්නේ නැතිව බුද්දියෙන් හිතයි කියල බලාපොරොත්තු වෙනවා...උබට කාලෝ ෆොන්සේකාට ඕකට අභියෝග කරන්න හරි සුදුසු කමක් තියෙනවද ඕක ගැන? මම අහන්නේ ඒ මනුස්සය වාදෙකට හරි එන්න කිව්වොත්, පුනරුප්තිය තියෙනවා කියල ඔප්පු කරන්න කරුණු තියෙනවද උබ ළඟ? :dull:
     
    ----ENERGY CAN NOT BE DESTROYED. BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM[THIS LIFE] TO ANOTHER FORM[PUNAR BAVAYA].
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මචන්,මම අපහාස ක්රන්න කියනවා නෙමෙයි..බුදු හාමුදුරුවෝ වත් ඕක ඔප්පු කරලා නැහැනේ? එක බුදු හාමුදුරුවෝ කිව්ව දෙයක් විතරයි...ඉතින් කවුරුත් කියපු දෙයක් මොකටද තව කෙනෙක් එහෙම නැහැ කියල ඔප්පු කරන්නේ? මම අහන්නේ මොකක්ද හේතුව?

    උබ අන්තවාදී වෙන්නේ නැතිව බුද්දියෙන් හිතයි කියල බලාපොරොත්තු වෙනවා...උබට කාලෝ ෆොන්සේකාට ඕකට අභියෝග කරන්න හරි සුදුසු කමක් තියෙනවද ඕක ගැන? මම අහන්නේ ඒ මනුස්සය වාදෙකට හරි එන්න කිව්වොත්, පුනරුප්තිය තියෙනවා කියල ඔප්පු කරන්න කරුණු තියෙනවද උබ ළඟ? :dull:

    :yes:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    412.gif