අනිවාර්යෙන්, ඔය කාලෝ කියල උඹල උඩ දාන බුවා කතෝලික ආගමට බැනල හෝ පහත් කරලා හෝ තියෙන තැනක් කියන්නකෝ.
ඒ වගේම මුස්ලිම් ආගමට බනින්නෙත් නැහැ.
ඒ වගේම මුස්ලිම් ආගමට බනින්නෙත් නැහැ.
හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
වාද
වලට
අඩගහනකොට
කොට අශුචි පිටවෙනවා .![]()



එහෙම අදහස් කරන් කිව්වත් මට රිදෙන්නේ නැහැ..තමන් කරන කියන දේවල් තමන්ට නේ 
