පුලුවන් අය වී ගන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කුඔුරැ කරන අයගේ ගෙවල් වල වී තියෙනවා. රවුමක් දැම්මොත් හොයාගන්න බැරි වෙන්නේ නෑ. අපි නම් අවුරුදු ගණනක ඉදලා අවුරුද්දකට වගේ් හරියන්න වී ගෙනත් පොඩි මොල්වලින් කොටලා කන්නේ. (කුඔුරැ කරන්න පටන් ගනිද්දි සල්ලි දෙනවා අපි) මහා පරිමාණයෙන් නෙවෙයි තමන්ට අවශ්‍ය තරමට අරගන්න. තවම වී තියෙනවා.

    බම්ප්
    ------ Post added on May 31, 2022 at 9:08 AM
     
    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL

    V kochchara kaalayak thiyaganna puluwanda machan? 50Kg ekak
     
    • Like
    Reactions: B.Chat

    අවුරුද්දකට වඩා පුලුවන් හරියට වේලලා තියෙන්න ඕන. මාස තුන හතරකට සැරයක් අව්වට දාලා ගන්නවා නම් තව කල් පුලුවන්. සමහර අය නම් කවර හොදට සීල් කරලා පිට කවරයට රසායන ද්‍රව්‍ය ගහනවා.
     
    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    අවුරුද්දකට වඩා පුලුවන් හරියට වේලලා තියෙන්න ඕන. මාස තුන හතරකට සැරයක් අව්වට දාලා ගන්නවා නම් තව කල් පුලුවන්. සමහර අය නම් කවර හොදට සීල් කරලා පිට කවරයට රසායන ද්‍රව්‍ය ගහනවා.
    Thanks bro..Ganna puluwan langama area ekak dannawada homagama inna kenekta?
     
    • Like
    Reactions: B.Chat

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    haal 1kg hadanna V 1.5kg da yanne
    V kilowa kiyada?
    වී කිලෝව 120 + වගේ වෙනවා අද. කිලෝ එකකින් හදන හාල් ප්‍රමානය නම් බොල් වී ප්‍රමාණය අනුව අඩු වැඩි වෙනවා.

    Thanks bro..Ganna puluwan langama area ekak dannawada homagama inna kenekta?
    එහෙම නම් දන්නේ නෑ බන්
    ------ Post added on May 31, 2022 at 9:56 AM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,901
    113
    කුඔුරැ කරන අයගේ ගෙවල් වල වී තියෙනවා. රවුමක් දැම්මොත් හොයාගන්න බැරි වෙන්නේ නෑ. අපි නම් අවුරුදු ගණනක ඉදලා අවුරුද්දකට වගේ් හරියන්න වී ගෙනත් පොඩි මොල්වලින් කොටලා කන්නේ. (කුඔුරැ කරන්න පටන් ගනිද්දි සල්ලි දෙනවා අපි) මහා පරිමාණයෙන් නෙවෙයි තමන්ට අවශ්‍ය තරමට අරගන්න. තවම වී තියෙනවා.

    බම්ප්
    ------ Post added on May 31, 2022 at 9:08 AM
    den denne na bn
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Th

    තවටික දවසකින් පාන් පිටි නැති උනාම මයියොක් පිටි වලින් තමයි පීසා කන්නනවෙන්නේ
    Uba kiyanne pizza hut wahay kiyalada pissuda bn.un punnaku walin hari pizza hadai
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    This will leads another issue like fuel stocking :). Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    This will leads another issue like fuel stocking :). Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.
    This was foretold in 2012 february. Given prior notice well in advance. Ignorents deserve the blame.
     
    • Like
    Reactions: B.Chat and banda065

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    This will leads another issue like fuel stocking :). Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.

    ow mamath kisima deyak stock karanne na

    gedarin nam kianawa saman tin ehema aran tiyagannalu.. lajjai ehema karanna