කුඔුරැ කරන අයගේ ගෙවල් වල වී තියෙනවා. රවුමක් දැම්මොත් හොයාගන්න බැරි වෙන්නේ නෑ. අපි නම් අවුරුදු ගණනක ඉදලා අවුරුද්දකට වගේ් හරියන්න වී ගෙනත් පොඩි මොල්වලින් කොටලා කන්නේ. (කුඔුරැ කරන්න පටන් ගනිද්දි සල්ලි දෙනවා අපි) මහා පරිමාණයෙන් නෙවෙයි තමන්ට අවශ්‍ය තරමට අරගන්න. තවම වී තියෙනවා.
බම්ප්
------ Post added on May 31, 2022 at 9:08 AM
බම්ප්
------ Post added on May 31, 2022 at 9:08 AM
. Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.