රනිල් පිස්සු උකන්නෙක්This will leads another issue like fuel stocking. Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.
65kg 9000. haal around 50kg enawa.haal 1kg hadanna V 1.5kg da yanne
V kilowa kiyada?
තමන්ට අවශ්‍ය තරමට ගන්න කිව්වේ ඒකයි. ගොවීනැන කරන අය කොහොමත් වී ගබඩා කරනවා.. අවුරුද්දක් දෙකක් තියාගෙන සමහර අය දෙන්නේ.. සමහර අය සත්ව ආහාර වලට සහ බියර් වලට දෙනවා ඒ ගැන දන්නේ නැද්ද ? එතකොට ව්‍යාපාරිකයන් කුණුකොල්ලටෙ අරගෙන ගබඩා කරගෙන ඉන්න ඒවා දන්නේ නැද්ද ?This will leads another issue like fuel stocking. Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.
4. තමන්ගේ නෑයෝ එහෙම පිට ගම් වල ඉන්නවා නම් දැන්ම ඉන්වෙස්ට් කරලා වී ටිකක් අරන් තියාගන්න. වී කියන එක අව්රුද්ද්ක් වගේ ශේප් එකේ තියාගන්න පුළුවන්. අපේ නම් හසලක පැත්තේ කුබුරු තියනවා. බාප්පලා තමා කරන්නේ. එකෙන් ලොකු අස්වැන්නක් එන නිසා ලොකු ප්‍රශ්නයක් නැ . එත් එහෙම නැති අය දැන්ම ඔප්ෂන් එකක් හදාගන්න. මොකුත්ම නැති උනොත් අඩුම. බත් ටික හරි කන්න පුළුවන් වෙන්න
අටු කොස්,වැලි කොස් ඇට දාන්න කිව්වම අපිටත් හිනා වුන එවුන් හිටියා බන්..ගණන් ගන්න එපා.ඕක මිට මාස 2 කට කලින් කිව්වම මට කුහකයා කිව්වා. යකෝ දෙයකට සුදානම් වෙන්න උපදෙසක් දුන්නම කුහකයා වෙන්නේ කොමද? තව ටික කාලෙකින් තේරෙයි
මෙන්න කිව්ව තැන
මම නම් ඊට පස්සේ හිටියේ මැරියල්ල එහෙනම් කියල. එත් එහෙම ඉන්න හිතෙන්නේ නැ බන්. එක නිසා අතරින් පතර ආයි අවිස්සුවඅවුලක් නෑ බන් ගිය කන්නය වැඩ කලා,කලින් පාර වීත් තියෙනවා තාම.
අටු කොස්,වැලි කොස් ඇට දාන්න කිව්වම අපිටත් හිනා වුන එවුන් හිටියා බන්..ගණන් ගන්න එපා.
------ Post added on May 31, 2022 at 11:15 AM

පොෂ් ඩයල් ඔහොම තමයි බන්..කුඹුරු අතින් හරි වැඩ කරනවා කිව්වම එකෙකුට ඩෝන් ගිහින් තිබ්බා.සමහරු නෝජල් හිනාවක් දාලා තිබ්බා.මම නම් ඊට පස්සේ හිටියේ මැරියල්ල එහෙනම් කියල. එත් එහෙම ඉන්න හිතෙන්නේ නැ බන්. එක නිසා අතරින් පතර ආයි අවිස්සුව![]()
![]()
![]()

ඔව් බන් ලංකාවේ ඉදන් කුබුරු වැඩ කළා කියන්න ලජ්ජා වෙන්න ඕනෙද බන්. මම නම් පොඩි කාලේ ඉදන් බාප්පා එක වැඩ කරලා තියනවා ඕනේ තරම්. අහස් වැස්සෙන් / මහවැලි වතුරෙන් දෙකෙන්ම. ඒ දෙකේ වවන වී වර්ගත් වෙනස්. අහස් වැස්සේ වී වලින් එන හාල් රහයි මහවැලි වතුරෙන් එන ඒවාට වඩා. අදටත් අපි කන්නේ ඒ හාල් විතරයි. මුන්ට ඔය එක්ස්පිරියන්ස් එකෙන් කිව්වේ. කොහෙද බොරු පොස් ගන්න යනවනේ ඉතින්පොෂ් ඩයල් ඔහොම තමයි බන්..කුඹුරු අතින් හරි වැඩ කරනවා කිව්වම එකෙකුට ඩෝන් ගිහින් තිබ්බා.සමහරු නෝජල් හිනාවක් දාලා තිබ්බා.
ට්‍රැක්ටර් එන්න කලින් කොහොමත් අපි අතින් තමයි කුඹුරු වැඩ කලේ.ඒ කාලෙත් අපි කෑවා බිව්වා.

රතු හාල තියන්න බැ වැඩි කල්. කැකුල ට වඩා සම්බා තියාගන්න පුළුවන්. දෙකම තියේ නම් දැන් කැකුල කාපන් කොටාගෙන. සම්බා ඉතුරු කරගනින්. පරිප්පු වගේ ඒවා ගොඩ ගහන එක තේරුමක් නැ . අවමය සම්බෝලයක් හරි එක්ක කන්න හාල් තමා තියාගන්න ඕනේ.වී නම් තියෙනවා තව අවුරුදු 2 - 3 කට.ලබන කන්නේ කොහොමත් කරන්නේ නැහැ කිව්වා පෝර කේස් එක නිසා.
අඳුරන කීප දෙනෙක්ටත් ගෝනිය ගානේ දුන්න (කිලෝ 50 - 80) හැබැයි ඉතින් රතු බත් විතරයි.
පරිප්පු කොච්චර කල් තියා ගන්න පුලුවන්ද බන්? මේ කඩේක එකෙක් ගෝනියක් ඕනද ඇහුවා. කොච්චර කල් තියාගන්න පුලුවන්ද ෂුවර් නැහැනේ.
හාල් නෙවෙයි බන් වී. අවුරුදු 2 කට වඩා තියෙනවා බන්. 2019 ගෝනියක් තමයි මේ මාසේ කෙටුවෙත්.රතු හාල තියන්න බැ වැඩි කල්. කැකුල ට වඩා සම්බා තියාගන්න පුළුවන්. දෙකම තියේ නම් දැන් කැකුල කාපන් කොටාගෙන. සම්බා ඉතුරු කරගනින්. පරිප්පු වගේ ඒවා ගොඩ ගහන එක තේරුමක් නැ . අවමය සම්බෝලයක් හරි එක්ක කන්න හාල් තමා තියාගන්න ඕනේ.
------ Post added on May 31, 2022 at 11:32 AM
වී තමා මාත් කිව්වේ බන්. සම්බා වෙන්න ඇති . කකුල නම් තියන්න බැ බන් එච්චර. රහකුත් නැ . අමුතු පුස් ගදක් එනවා අව්රුද්ද පන්න ගමන්හාල් නෙවෙයි බන් වී. අවුරුදු 2 කට වඩා තියෙනවා බන්. 2019 ගෝනියක් තමයි මේ මාසේ කෙටුවෙත්.
අපි දීලා කරවන්නේ. ගිය පාර මලු 10 ක් වගේ ලැබුනේ. වෙනද 20 / 25 ක් එනවා. (1/4 නේ අයිතියට ලැබෙන්නේ)
පෝර සීන් එකෙන් කෙල උනේ.
චීන ප්ලාස්ටික් ද ?අපිට තියෙනව වී ටොන් 1.2ක්, ඕන සගතයක් අපිට අදාලම නැ...![]()
Yeah..these guys just fucking up the supply chain...This will leads another issue like fuel stocking. Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.