petrol store karaganna. apitath dote kuburu thiyenne. genna liter 50k yanawa.ඕක මිට මාස 2 කට කලින් කිව්වම මට කුහකයා කිව්වා. යකෝ දෙයකට සුදානම් වෙන්න උපදෙසක් දුන්නම කුහකයා වෙන්නේ කොමද? තව ටික කාලෙකින් තේරෙයි
මෙන්න කිව්ව තැන
ලිටර් 60ක් තියෙනව ,petrol store karaganna. apitath dote kuburu thiyenne. genna liter 50k yanawa.![]()
අර්තාපල්. අර එකෙක් ග්‍රහ ලෝකෙක ගූ වල හිටවලා කන ෆිල්ම් එකක් තියෙන්නේමොනාද ?
හරක් දෙන්නෙක්ගෙන් පුළුවන්ද බං කුඹුරක් හාන්න...කොහෙද ඉතිං බල්ලන්ට දඩාවතේ යනවයි, තැන තැන කකුල උස්සනවයි ඇරෙන්න කුඹුරු වැඩ කලහැකියැ...
ඉස්සර අපේ ගම්වල තිබ්බා බන් කුරුහොඬලවාල කියල වී ජාතියක්.ගේමක් නෑ අවුරුදු 7-8ක් තිබ්බහැකි.මොනවත් වෙන්නෑ...අස්වැන්න අඩුයි.වැඩිමල් වී..ඒක හින්ද මිනිස්සු වෙන වෙන බාල වී ජාති වලට ගිහිල්ල ඒක වඳ කරගත්ත...ඔව් බන් ලංකාවේ ඉදන් කුබුරු වැඩ කළා කියන්න ලජ්ජා වෙන්න ඕනෙද බන්. මම නම් පොඩි කාලේ ඉදන් බාප්පා එක වැඩ කරලා තියනවා ඕනේ තරම්. අහස් වැස්සෙන් / මහවැලි වතුරෙන් දෙකෙන්ම. ඒ දෙකේ වවන වී වර්ගත් වෙනස්. අහස් වැස්සේ වී වලින් එන හාල් රහයි මහවැලි වතුරෙන් එන ඒවාට වඩා. අදටත් අපි කන්නේ ඒ හාල් විතරයි. මුන්ට ඔය එක්ස්පිරියන්ස් එකෙන් කිව්වේ. කොහෙද බොරු පොස් ගන්න යනවනේ ඉතින්![]()
![]()
රතු හාල තියන්න බැ වැඩි කල්. කැකුල ට වඩා සම්බා තියාගන්න පුළුවන්. දෙකම තියේ නම් දැන් කැකුල කාපන් කොටාගෙන. සම්බා ඉතුරු කරගනින්. පරිප්පු වගේ ඒවා ගොඩ ගහන එක තේරුමක් නැ . අවමය සම්බෝලයක් හරි එක්ක කන්න හාල් තමා තියාගන්න ඕනේ.
------ Post added on May 31, 2022 at 11:32 AM
මේ හෝමාගම පති වල අපි පොඩි කාලේ හැදුවා කුරුලුතුඩ කියල ජාතියක්. එකත් අවරුදු දෙකක් තියන්න පුළුවන්. ඔය උබ කියන එක නම් මම දන්නේ නැ මචන්. ඕවා දේශීය වී නේද? කෘතීම ප්‍රබේද නෙමේ නේ. ඕවා මෙහෙ උන්ට කන්න බැ දිරවන්නේ නැ. ඒ තරම් හයියයිඉස්සර අපේ ගම්වල තිබ්බා බන් කුරුහොඬලවාල කියල වී ජාතියක්.ගේමක් නෑ අවුරුදු 7-8ක් තිබ්බහැකි.මොනවත් වෙන්නෑ...අස්වැන්න අඩුයි.වැඩිමල් වී..ඒක හින්ද මිනිස්සු වෙන වෙන බාල වී ජාති වලට ගිහිල්ල ඒක වඳ කරගත්ත...
------ Post added on May 31, 2022 at 7:34 PM
නියමම දේශීය බඩු...කෑවොත් වේලක් බඩගිනි හැදෙන්නෑ සෑහෙන්න වෙලාවකට.අනික හොදි අල්ලන්නෙත් නෑ...හාල්මැස්සො හොද්දක් බොරට හදල දැම්මත් ලේසියට ඇනෙන්නෙ නෑ...හරි ඝන හාලක්.මේ හෝමාගම පති වල අපි පොඩි කාලේ හැදුවා කුරුලුතුඩ කියල ජාතියක්. එකත් අවරුදු දෙකක් තියන්න පුළුවන්. ඔය උබ කියන එක නම් මම දන්නේ නැ මචන්. ඕවා දේශීය වී නේද? කෘතීම ප්‍රබේද නෙමේ නේ. ඕවා මෙහෙ උන්ට කන්න බැ දිරවන්නේ නැ. ඒ තරම් හයියයි
නෝ . දැනට අවරුදු 2 කකට කලින් මම කැවා . දැන් ගහන්නේ සම්බා බන්. ඉක්මනට හැදෙනවා. ඒ වගේම ඔය රටින් එන පොහොර කෘමිනාශක වලට සෙට් වෙනවා. දැන් වී ප්රබෙදේ එක්ක කෘමිනෂකෙයි පොහොර එකයි එනවා. වෙන මොනවා ගැහුවත් හැදෙන්නේ නැ .දැන් කුරුළු තුඩ වගේ ගහනව නම් වෙනම පුරන් වෙන්න තියන්න ඕනේ කුබුරු අවරුදු 5 ක් වත්. විනාස වෙලා තියෙන්නේ. හාල්මැස්සෝ හොදා රැට හදලා උදේ බොර කරන්න ඕනේ මචන්. ඊට පස්සේ සම්බෝලයක් එක්ක කුරුලුතුද බත් කියන්නේ දිව්‍ය බෝජන.නියමම දේශීය බඩු...කෑවොත් වේලක් බඩගිනි හැදෙන්නෑ සෑහෙන්න වෙලාවකට.අනික හොදි අල්ලන්නෙත් නෑ...හාල්මැස්සො හොද්දක් බොරට හදල දැම්මත් ලේසියට ඇනෙන්නෙ නෑ...හරි ඝන හාලක්.
නියම කුරුළුතුඩ තියද බන්.මට එකෙක් කිව්ව නම තිබ්බට කලවම් වීයක් කියල...ඇත්තද දන්නෑ...
@HAneo මචන් ලංකා බාස්මතී කියල හාල් ජාතියක් තියෙනවා නේද බන් ?නෝ . දැනට අවරුදු 2 කකට කලින් මම කැවා . දැන් ගහන්නේ සම්බා බන්. ඉක්මනට හැදෙනවා. ඒ වගේම ඔය රටින් එන පොහොර කෘමිනාශක වලට සෙට් වෙනවා. දැන් වී ප්රබෙදේ එක්ක කෘමිනෂකෙයි පොහොර එකයි එනවා. වෙන මොනවා ගැහුවත් හැදෙන්නේ නැ .දැන් කුරුළු තුඩ වගේ ගහනව නම් වෙනම පුරන් වෙන්න තියන්න ඕනේ කුබුරු අවරුදු 5 ක් වත්. විනාස වෙලා තියෙන්නේ. හාල්මැස්සෝ හොදා රැට හදලා උදේ බොර කරන්න ඕනේ මචන්. ඊට පස්සේ සම්බෝලයක් එක්ක කුරුලුතුද බත් කියන්නේ දිව්‍ය බෝජන.
(මේකේ වැඩිය ඕවා කියන්න එපා KFC , බර්ගර් කින් උන් ඇවිත් දෙහි කපලා යයි![]()
![]()
)
1kg 125 lkr walata 50kg miti 2k aragaththa. aragena thiyaganin kokatath hodai
ඔය කියන එකමද දන්නේ නැ ඔය රන්න අගුනකොලපලස්සේ දී මම කාල තියනවා. එක අලුත් හාල පිට ඉව්වම බත් කනකොට අතේ තෙල් ගතියක් එනවා. . බත් එක ටිෂු එකකට දාල පොඩි කලාම තෙලක් එනවා හරි සුවද. එකද උබ කියන්නේ?@HAneo මචන් ලංකා බාස්මතී කියල හාල් ජාතියක් තියෙනවා නේද බන් ?
ehema loku thel gathiyak nam thibbe nea. uyanakota suwadayi. rasayi.ඔය කියන එකමද දන්නේ නැ ඔය රන්න අගුනකොලපලස්සේ දී මම කාල තියනවා. එක අලුත් හාල පිට ඉව්වම බත් කනකොට අතේ තෙල් ගතියක් එනවා. . බත් එක ටිෂු එකකට දාල පොඩි කලාම තෙලක් එනවා හරි සුවද. එකද උබ කියන්නේ?
දේශීය වී වලට අස්වැන්න අඩු උනාට කෘතිම තෙල් පෝර ඕනෙත් නෑ ඉතින් විය්දම අඩුයිමේ හෝමාගම පති වල අපි පොඩි කාලේ හැදුවා කුරුලුතුඩ කියල ජාතියක්. එකත් අවරුදු දෙකක් තියන්න පුළුවන්. ඔය උබ කියන එක නම් මම දන්නේ නැ මචන්. ඕවා දේශීය වී නේද? කෘතීම ප්‍රබේද නෙමේ නේ. ඕවා මෙහෙ උන්ට කන්න බැ දිරවන්නේ නැ. ඒ තරම් හයියයි
Ehenam eka thama. patta suwadak enne. eka thama thelaehema loku thel gathiyak nam thibbe nea. uyanakota suwadayi. rasayi.
මීට කාලෙකට කලින් නිධාන් දොරක් ඇරපු සීන් එකක් තිබ්බ. ඒකෙන් හම්බුනෙත් ඔහොම වී එකක්. නරක් වෙලා තිබ්බෙ නෑලු. කිලෝ ලක්ශයක් වගේ තිබ්බ කියන්නෙ.ඉස්සර අපේ ගම්වල තිබ්බා බන් කුරුහොඬලවාල කියල වී ජාතියක්.ගේමක් නෑ අවුරුදු 7-8ක් තිබ්බහැකි.මොනවත් වෙන්නෑ...අස්වැන්න අඩුයි.වැඩිමල් වී..ඒක හින්ද මිනිස්සු වෙන වෙන බාල වී ජාති වලට ගිහිල්ල ඒක වඳ කරගත්ත...
කුරුළුතුඩ ගන්න තියෙනව සුපර්මාකට් වල. කිලෝව 350 න් උඩ.නියමම දේශීය බඩු...කෑවොත් වේලක් බඩගිනි හැදෙන්නෑ සෑහෙන්න වෙලාවකට.අනික හොදි අල්ලන්නෙත් නෑ...හාල්මැස්සො හොද්දක් බොරට හදල දැම්මත් ලේසියට ඇනෙන්නෙ නෑ...හරි ඝන හාලක්.
නියම කුරුළුතුඩ තියද බන්.මට එකෙක් කිව්ව නම තිබ්බට කලවම් වීයක් කියල...ඇත්තද දන්නෑ...