පුලුවන් එකෙක් කියපල්ල

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked: අනේ අම්මප මුගෙ වයසටද මේවා මු මේ බලන්නේ ? :nerd::nerd: ගිහින් බන පොතක් බලපන් :growl::growl::growl: නැත්තන් හාමිනේට කියනවා :lol::lol: උඹට ඕක අයින් කරගන්නම ඕනෙ නම් හාමිනේත් එක්ක අපේ ගෙදර වරෙන් :lol::lol::lol: (ජෝක්)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aiyooo mata mei fun eka miss welane ? :shocked: :P

    අයියෝ උඹ කොහෙද හිටියේ..අපරාදෙ බං එළට නැගල ගියා..වෙදා චා වුනා..දැන් වෙදා නැමෙන්නත් පටන් අරන්. රැපියල් 6 ට නැමෙනවලු..පව් නේද බන්..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තව වැල ටිකක් දාපන් එතකොට වයිරස් එක නිකම්ම මැකිල යයි!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිස් ෆනා.........:lol::lol::lol::lol::lol:

    ow ban :sorry:;)

    අයියෝ උඹ කොහෙද හිටියේ..අපරාදෙ බං එළට නැගල ගියා..වෙදා චා වුනා..දැන් වෙදා නැමෙන්නත් පටන් අරන්. රැපියල් 6 ට නැමෙනවලු..පව් නේද බන්..

    giya ban podi important weda wagayakata..shik !! mata call ekak awa weda nanawa kiyala..log wenna puluwan kamak thibbe naa :sorry::lol:

    තව වැල ටිකක් දාපන් එතකොට වයිරස් එක නිකම්ම මැකිල යයි!

    walen wala nasee wage neda ? ;)