පුලුවන් කෙනෙකුට දීලා යන්න 😂

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පොහොර නැති කළ පසු ගොවීන් ඵලදාව ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

    අද ඇතිවී තිබෙන තත්වයට තීන්දු තීරණ ගත් අය වගකිව යුතුව ඇතැයිද ඔහු සඳහන් කලේය.

    හරි තීන්දු තීරණ ගත් ගන්න තිබුණ ද දැන් ඒ සඳහා කාලය අවසන් වී ඇති බවත් හරි තීන්දු ගන්න දැන් සිදුවන්නේ වෙනත් පිරිසකට බවත් ඔහු කීය.

    දෙල්කද පොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

    මෙරටට සිදුවූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදීවත් මේ තරම් හානියක් කෘෂිකර්මයට සිදු නොවුනු බවද ඔහු පෙන්වා දුන්නේය.

    කරන්න බැරි අය ඉවත්ව පුළුවන් අයට දැන් බාර දිය යුතු බවද එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේය.
     
    • Like
    Reactions: Cenon

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තොල් බරියා ඊයෙත් කිව්වෙ
    වන්දි දෙන්නෙ නැනෝ රජා
    යොදාගත්ත උන්ට විතරක් කියලා .
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    පොහොර නැති කළ පසු ගොවීන් ඵලදාව ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

    අද ඇතිවී තිබෙන තත්වයට තීන්දු තීරණ ගත් අය වගකිව යුතුව ඇතැයිද ඔහු සඳහන් කලේය.

    හරි තීන්දු තීරණ ගත් ගන්න තිබුණ ද දැන් ඒ සඳහා කාලය අවසන් වී ඇති බවත් හරි තීන්දු ගන්න දැන් සිදුවන්නේ වෙනත් පිරිසකට බවත් ඔහු කීය.

    දෙල්කද පොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

    මෙරටට සිදුවූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදීවත් මේ තරම් හානියක් කෘෂිකර්මයට සිදු නොවුනු බවද ඔහු පෙන්වා දුන්නේය.

    කරන්න බැරි අය ඉවත්ව පුළුවන් අයට දැන් බාර දිය යුතු බවද එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේය.
    කවුද බං මෙහෙම කියල තියෙන්නෙ?? “ඔහු“ කියල තිබ්බට නමක් ගමක් නෑ නෙ?