පොහොර නැති කළ පසු ගොවීන් ඵලදාව ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.
අද ඇතිවී තිබෙන තත්වයට තීන්දු තීරණ ගත් අය වගකිව යුතුව ඇතැයිද ඔහු සඳහන් කලේය.
හරි තීන්දු තීරණ ගත් ගන්න තිබුණ ද දැන් ඒ සඳහා කාලය අවසන් වී ඇති බවත් හරි තීන්දු ගන්න දැන් සිදුවන්නේ වෙනත් පිරිසකට බවත් ඔහු කීය.
දෙල්කද පොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.
මෙරටට සිදුවූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදීවත් මේ තරම් හානියක් කෘෂිකර්මයට සිදු නොවුනු බවද ඔහු පෙන්වා දුන්නේය.
කරන්න බැරි අය ඉවත්ව පුළුවන් අයට දැන් බාර දිය යුතු බවද එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේය.