පුලුවන් නම් ගහපන්
“පුලුවන් නම් ගහපන්” කියමින් එකෙක් ඉදිරියට යනවා මෙන් රග දක්වයි. එහෙත් ඌ ඉදිරියට යන්නේ නැත.
යනවා වගේ ය. එහෙත් යන්නේ නැත.
“මං දනියි, ආවොත්!” පස්සට දුවන්න බලාගෙන ඌ නැවත කෑ ගසයි. ආවොත් දුවන්නේ මොන අතටදැයි ඒ අතරම විමසිල්ලෙන් ඉඳියි.
මෙ ජාතියෙ ගණන් අපි අපමණ දැක ඇත්තෙමු.
විමල් වාදයකට අභියෝග කරන්නේත් ඒ විදිහටම ය.
ඇත්තටම වාද කරන්න ඉස්සර දෙන්නෙක් එක වෙදිකාවට ඒම මූලික කොන්දේසියකි. එහෙත් වත්මන දියුණු තාක්ෂණය නිසා එවැනි හමුවක්ම වාදය සඳහා අවශ්‍ය නැත.
විමල්ට තමන් දන්නවා යයි කියන කරුණු බොරු නැතිව මුලුමනින් ඉදිරිපත් කළ හැකි ය.
එවිට අනිත් පාර්ශවයට ඒ ගැන පැහැදිලි කිරිම් කළ හැකි ය. එසේ නොකරන්නේ නම් උන් වැරදි යයි මිනිසුන්ට නිගමනයකට බැසිය හැකි ය.
වාදයකට අඩගහන වහසි බස් නැතිව කරුණු ඉදිරිපත් කරන්නැයි අප අභියෝග කරන්නේ ඒ නිසා ය.
ආරම්භයක් හැටියට පහත කරුණු ප්‍රමාණවත් ය.
* සරත් ෆොන්සේකාගේ බෑණනුවන්ගේ කොම්පැනියේ නම, එහි වෙබ් ලිපිනයක් තිබෙ නම් එය, ඔහු එහි දරනවායයි කියන නිලය යන තොරතුරු
* එම ගනුදෙනුව සම්බන්ධ චෙක්පත ලියා ඇති කොම්පැනියේ නම, එහි වටිනාකම සහ දිනය
* ඒ ගනුදෙනුවට අවසන් අනුමැතිය දී ඇත්තේ කවුද
* එම ගනුදෙනුව සඳහා ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබෙ ද?
* එම ටෙන්ඩර් මණ්ඩලයේ සිටි සමාජිකයින් කවුද?
* මෙ සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂණයක් පැවැත්වෙන්නේ ද?
* ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට මෙ වනවිට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබෙ ද?
* එය කාට ද?
* නොඑසේ නම් ඒ මන්ද?
* ආණ්ඩුව කියන පරිදි එම කොම්පැනිය ව්‍යාජ ලෙස ඇමරිකාව තුළ ලියාපදිංචි කර ඇත්නම් ඒ ගැන ඇමරිකන් ආණ්ඩුව බෑණනුවන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගෙන තිබෙ ද
* එසේ නීත්‍යානුකූල පියවර ගැනීම සඳහා එම ආණ්ඩුවට දන්වා යවා තිබෙ ද
* ඒ කවදා කා විසින් ද
අපිදු අපේක්ෂකයින්ගෙන් සුද්ධවන්ත භාවය අපේක්ෂා කරන නිසා ඒවා ගැන දැනගන්නට කැමති ය.
අපේ චන්දයත් විමල්ලාගේ පිලට දාගන්නට ඒ මගින් පුලුවන. ඒ නිසා තරහ අවසර ගෙන ඒ ප්‍රශ්න වලට ඔබෙ උත්තර බඳින්නැයි අපි ඉල්ලමු.