පුලුවන් නම් මේ සිංදුව හොයලා දෙන්න

sudeshgomi

Member
May 10, 2007
22
0
0
39
Colombo
පුලුවන් නම් මේ සිංදුව හොයලා දෙන්න

මේ හඳම නුඹ ... දකිනවා ඇති
මේ හිතම නුඹ සොයනවා ඇති
සිතිජයේ කෙලවරේ මා නිතම නුඹ සිඹිනවා ඇති
මේ හඳම නුඹ ... දකිනවා ඇති


ආදරේ නුඹ විදිනවා ඇති
මානෙතින් නුඹ දකිනවා ඇති
ජීවිතේ කෙලවරේ ප්‍රේමයක් නුඹ සොයනවා ඇති

මචන්ලා මේ සිංදුව හොයලා දීපල්ලාකෝ..

https://youtu.be/-2RoTAU9F_M

13.08 forward කරලා බලන්න..