ම්ං දන්නවා බ්ං මොනාකරන්නත් සල්ලි එපායෑ ඉගෙන ගන්න තමා 4 ට off වෙන්න ඕන කිව්වෙ online class එකක් තියෙනවා බ්ං al mathsමචං මට උඹට දෙන්න ජොබ් එකක් නම් නෑ. ඒත් උඹ අවුරුදු 26 වෙනකම් කලේ O/L A/L විතටද?
එහෙම නම් වහාම මොනව හරි ස්කිල් එකක් හදා ගනිං, මොනව හරි කෝස් ටිකක් කරපන් ජොබ් තියෙන වෘතියක් පැත්තෙන්.
ඔෆිස් ජොබ් වලට කොටු වෙන්න එපා ඒක තමයි නූතන වහල් ක්‍රමය. ආයෙගැලවීමක් නෑ දන්න නිසා උනෙ නිසා කියන්නෙ.
ජොබ් එකක් සෙට් උනත් ඒක මත්තෙම ඉන්න එපා සතිඅන්තෙ හරි මොනව හරි ස්කිල් එකක් හදා ගන්න.
Naa bnඋබට හොද රිසාල්ට් එකක් තියනවනෙ ඕලෙවල් ? ඒලෙවල් මැත්ස් කරන්න සෙට් වෙලා කෑලි කරන්න ගිහිං යාලුවො එක්ක වල බැහැලා අවුල් උනාද? හරි ඒකෙන් කමක් නෑ ගේමක් ගහගන්න විදිහක් කියන්නං. මහන්සි වෙන්න වෙනවා හැබැයි පුතෝ උකේ පතුරු යන්න. මුලින්ම කියහන් උබට බයික් එකක් තියනවද?
http://nie.lk/pdffiles/tg/sALSyl Political.pdfPolitical science (science කියලා ඕකේ කරන්නේ මොනවද? හිරේ යන්නේ නැතිවෙන්න කප්පන් ගන්න විදිය? මිනීමරන විදිය? පගාව ගන්න විදිය? දෑත සක්තිමත් කරන විදිය ගැනද?)
aluth ekek ta owa set wenne na ban. mama account eka hadala 6m withara athi. proposal 200+ dala thiyenawa thama ekak wath awe naupwork wage krapan set wenakan wena job ekak.
Social science. සමාජ විද්‍යාව, සිවිල් සමාජය ගොඩනැගීම පාලන ව්‍යුහය අධ්‍යනය කරන්නෙ. ජෙපිස්ල එන විදිය උංගෙ හීනPolitical science (science කියලා ඕකේ කරන්නේ මොනවද? හිරේ යන්නේ නැතිවෙන්න කප්පන් ගන්න විදිය? මිනීමරන විදිය? පගාව ගන්න විදිය? දෑත සක්තිමත් කරන විදිය ගැනද?)