පුලුවන් විදියට උදවුවක් කරමු නේද

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මචන්ල ,

    දෙන දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ..

    උබලට පුළුවන් විදියට එක පොතක් හරි ගන්න උදවුවක් කරමු නේද, නැති බැරි කෙනෙක්ට දෙයක් දෙනව කියන්නේ ලොකු පිනක්.. අනික දුපත් ළමයිට..
    කතා කරලා බලල එක පොතක් හරි ගන්න උදවුවක් කරපං මචන්ලා..

    පුළුවන් විදියට share කරලා හරි උදවුවක් කරල දෙන්න.ලොකු පිනක්

    තෙරුවන් සරණයි! ...

    පුජ්‍ය මහානාම ස්වාමින් වහන්සේ 0772937006

    129550108_413594096454201_4184445667262135945_n.gif