පුලුවන් සී ලංකා 😂😂😂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113



    බස් එකෙන් ගෙනත් රැළියට දැම්මම බීලා හාන්න පුලුවන් සී ලංකා 💪😹😹
    අඩො අඩො විජිතයගෙන් පොඩ්ඩක් අහල කියපන්කො පලාතෙන් පලාතට යද්දි visa එහෙම බලනව්ද කියල 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අඩො අඩො විජිතයගෙන් පොඩ්ඩක් අහල කියපන්කො පලාතෙන් පලාතට යද්දි visa එහෙම බලනව්ද කියල 🤭 🤭

    උබ ඒකවත් දන්නෙ නැද්ද?
    ඉතින් හිතපන් තොපි චන්දෙ දීලා සවුබාගේ දැක්ම ලැබෙන එකේ පුදුමයක් තියේද කියලා 🙈

    විජිතයා එච්චර හරකෙක් වෙන්න බෑ උබ වගේ 😹😹
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    mata nam penne ne ban

    එහෙමද බන්. ඔන්න ලින්ක් එක දැම්මා වෙනම.
    මේ ලබ්බෙ මොකක් හරි අවුලක් තියෙනවා.

    link දාපන් පේන්නෙ නෑ.

    ඔන්න දැම්මා 😍
    ------ Post added on Sep 10, 2024 at 1:13 PM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    K7w875F.png

    පුළුවන් එකෙක් කරපං ශ්‍රී ලංකා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොහොමද බන් ඕක දාන්නෙ?
    ඉස්සර කෙලින්ම ලින්ක් එක දැම්මම වැඩ කරානෙ. දැන් බෑ

    https://www.facebook.com/share/r/7AaLVBarikqsH92q/?mibextid=UalRPS
    මේක browser එකෙන් open කලාම.

    මේකට redirect වෙන්නෙ නැද්ද ?
    මේක දාන්න ඕන.