පුලුහන්නම් විසඳන්න
ඔන්න වැරැද්දකට මරනයට පත් කරන්න නියම උන 4 දෙනෙක් ඉහත රූපයේ පරිදි බෙල්ල තෙක් වලලලා තියනවා ..මේ කට්ටියට බේරෙන්න ක්‍රමයකුත් තියනවා. ඉහත රූප සටහන බලන්න. ඔය A, B අතර මැදින් පේන්නෙ බිත්තියක්. වලලලා ඉන්න කට්ටියට පේන්නෙ ඉදිරිය විතරයි. ඔවුන් සියලු දෙනාම දන්නවා තමන් තොප්පි පැළඳගෙන ඉන්න විත්තිය.. ඒවයින් දෙකක් රතුත් දෙකක් නිලුත් බවත් දන්නවා. නමුත් ඔවින් දන්නෙ නෑ තමන් පැළඳගෙන ඉන්න තොප්පියේ වර්‍ණය.Aබිත්තියෙන් එහාපැත්තෙ ඉන්න බවත් B,C,Dදන්නවා..මරනයෙන් බේරීමට නම් එක්කෙනෙක් වත් තමන්ගෙ හිසේ තියෙන තොප්පියේ වර්නය හඬ නගා පැවසිය යුතු වෙනවා. වැරදුනොත් 4 දෙනාටම වෙඩි තියනවා. 4 දෙනාට ඔවුන් ඔවුන් අතර කතාකිරීම හෝ වෙනත් හඬවල් නැගීම තහනම්. අවසානයේ එක්කෙනෙක් තමන්ගේ තොප්පියේ වර්නය හඬ නගා පවසනවා... ඔවුන් හතරදෙනාම මරන දඬුවමෙනුත් නිදහස් වෙනවා. තමන්ගේ තොප්පියේ වර්නය කීවේ කවුද..මේක හොයාගත්ත විදිහ කිව්වොත් වටිනවා