පුලුහන්නම් විසඳන්න

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    පුලුහන්නම් විසඳන්න

    5ysOkGF.png

    ඔන්න වැරැද්දකට මරනයට පත් කරන්න නියම උන 4 දෙනෙක් ඉහත රූපයේ පරිදි බෙල්ල තෙක් වලලලා තියනවා ..මේ කට්ටියට බේරෙන්න ක්‍රමයකුත් තියනවා. ඉහත රූප සටහන බලන්න. ඔය A, B අතර මැදින් පේන්නෙ බිත්තියක්. වලලලා ඉන්න කට්ටියට පේන්නෙ ඉදිරිය විතරයි. ඔවුන් සියලු දෙනාම දන්නවා තමන් තොප්පි පැළඳගෙන ඉන්න විත්තිය.. ඒවයින් දෙකක් රතුත් දෙකක් නිලුත් බවත් දන්නවා. නමුත් ඔවින් දන්නෙ නෑ තමන් පැළඳගෙන ඉන්න තොප්පියේ වර්‍ණය.Aබිත්තියෙන් එහාපැත්තෙ ඉන්න බවත් B,C,Dදන්නවා..මරනයෙන් බේරීමට නම් එක්කෙනෙක් වත් තමන්ගෙ හිසේ තියෙන තොප්පියේ වර්නය හඬ නගා පැවසිය යුතු වෙනවා. වැරදුනොත් 4 දෙනාටම වෙඩි තියනවා. 4 දෙනාට ඔවුන් ඔවුන් අතර කතාකිරීම හෝ වෙනත් හඬවල් නැගීම තහනම්. අවසානයේ එක්කෙනෙක් තමන්ගේ තොප්පියේ වර්නය හඬ නගා පවසනවා... ඔවුන් හතරදෙනාම මරන දඬුවමෙනුත් නිදහස් වෙනවා. තමන්ගේ තොප්පියේ වර්නය කීවේ කවුද..මේක හොයාගත්ත විදිහ කිව්වොත් වටිනවා
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පැය විසි හතරම ඉන්ටර්නෙට් එකේ ලගින අපිට මොන මොලයක්ද මහත්තයෝ!
    :rofl:
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,117
    662
    113
    Kurunegala
    C ට කියන්න පුළුවන්

    B ට කියන්න බෑ කාගේවත් තොප්පි පෙන්නේ නැති නිසා.
    D ට කියන්නත් බෑ ඉස්සරහ දෙන්නගේ තොප්පි වල පාට දෙකක් තියෙන නිසා.
    A ටත් බෑ.

    C ට පෙන්නේ B ගෙ තොප්පිය විතරක් උනාට C දන්නවා B,C දෙන්නගෙම තොප්පි එකම පාට නම් D ට තමන්ගේ තොප්පියේ පාට කියන්න පුළුවන් කියල. එත් D තොප්පියේ පාට කියන්නේ නැති නිසා C දන්නවා B ගෙයි තමන්ගෙයි තොප්පි වල පාට වෙනස් කියල. එක නිසා C ට තමන්ගේ තොප්පියේ පාට කියන්න පුළුවන්.
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    Its C.
    C can see B's hat is Blue. and C knows that D can see both B and C. So C thinks that if C wears a blue hat same as B, C should be able to give the correct color. As C is not giving the correct color, C's hat should be Red. So C can correctly say that my hat is RED!!!

    Thanks.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    C ට කියන්න පුළුවන්

    B ට කියන්න බෑ කාගේවත් තොප්පි පෙන්නේ නැති නිසා.
    D ට කියන්නත් බෑ ඉස්සරහ දෙන්නගේ තොප්පි වල පාට දෙකක් තියෙන නිසා.
    A ටත් බෑ.

    C ට පෙන්නේ B ගෙ තොප්පිය විතරක් උනාට C දන්නවා B,C දෙන්නගෙම තොප්පි එකම පාට නම් D ට තමන්ගේ තොප්පියේ පාට කියන්න පුළුවන් කියල. එත් D තොප්පියේ පාට කියන්නේ නැති නිසා C දන්නවා B ගෙයි තමන්ගෙයි තොප්පි වල පාට වෙනස් කියල. එක නිසා C ට තමන්ගේ තොප්පියේ පාට කියන්න පුළුවන්.
    patta++
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90

    fatta
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    C ට කියන්න පුළුවන්

    B ට කියන්න බෑ කාගේවත් තොප්පි පෙන්නේ නැති නිසා.
    D ට කියන්නත් බෑ ඉස්සරහ දෙන්නගේ තොප්පි වල පාට දෙකක් තියෙන නිසා.
    A ටත් බෑ.

    C ට පෙන්නේ B ගෙ තොප්පිය විතරක් උනාට C දන්නවා B,C දෙන්නගෙම තොප්පි එකම පාට නම් D ට තමන්ගේ තොප්පියේ පාට කියන්න පුළුවන් කියල. එත් D තොප්පියේ පාට කියන්නේ නැති නිසා C දන්නවා B ගෙයි තමන්ගෙයි තොප්පි වල පාට වෙනස් කියල. එක නිසා C ට තමන්ගේ තොප්පියේ පාට කියන්න පුළුවන්.
    රවිඳු දස්සයා :yes:
     
    • Like
    Reactions: RavinduSha

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    C ට කියන්න පුළුවන්

    B ට කියන්න බෑ කාගේවත් තොප්පි පෙන්නේ නැති නිසා.
    D ට කියන්නත් බෑ ඉස්සරහ දෙන්නගේ තොප්පි වල පාට දෙකක් තියෙන නිසා.
    A ටත් බෑ.

    C ට පෙන්නේ B ගෙ තොප්පිය විතරක් උනාට C දන්නවා B,C දෙන්නගෙම තොප්පි එකම පාට නම් D ට තමන්ගේ තොප්පියේ පාට කියන්න පුළුවන් කියල. එත් D තොප්පියේ පාට කියන්නේ නැති නිසා C දන්නවා B ගෙයි තමන්ගෙයි තොප්පි වල පාට වෙනස් කියල. එක නිසා C ට තමන්ගේ තොප්පියේ පාට කියන්න පුළුවන්.

    Kolla dakshaya....
     
    • Like
    Reactions: RavinduSha