පුවතක්+

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උදේම කියන්න තියෙන්නෙ නම් ටිකක් නීරස පුවතක්...
    ගිරිඋල්ල ප්‍රදේශයේ පාසල් දරුවෙක් මව මරා දූෂනය කල පුවතක්...
    වතිලට වාර්තා වෙනව:P...

    වාර්තා වන අන්දමට සිද්දිය මෙසෙයි....:(:(
    12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු අන්තර් ජාලය හරහා අසභ්‍ය චිත්‍රපටවලට දැඩිලෙස ලොල්වූ මෙම තරුණ පාසල් සිසුවා...
    නිවසේ ඇති තම පරිගණක‍ය හරහාද මෙම කාමුක චිත්‍රපට බොහෝ සේ නරඹා ඇති බවත්..:frown::frown:
    එයින් මනස විකෘති තත්වයට පත්ව ඇති බවත්...

    පසුගිය දිනක තම පියා නිවසේ නොමැති අවස්තාවක...
    මව සහ ඔහුගේ කුඩා නැගණිය නිදාගෙන සිට ඇති අතර, නැගෙනිය ගෙන ගොස් වෙන කාමරයක
    තමා පැමිණ තම මව දූෂණය කිරීමට උත්සාහ කර ඇත...

    මෙහිදි පොර බැදීමක්ද සිදුව ඇති අතර, අවසානයේ මිටියකින් ඇයගේ හිසට පහරදී... ගාතනය කර ඇත.
    මියගිය පසු දූෂණය කර ඇති බව වාර්ථා වේ:angry::angry::angry::angry:

    දැනට මොහු රක්ෂිත බන්දනාගාර ගත කර ඇති අතර,
    ගිරිඋල්ල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif


    ගොන් හු යන්නක්නෙ මූ ගහකො බයන්නක්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොර වෙදා ගෙන් තවත් ලෝක විනාසයක්...


    PACHA 4 = KEPPA EKAI

    KEPPA 8 = BEGAL EKAI

    BEGAL 16 = MAYAM EKAI

    MAYAM 64 = GEHENU EKAI

    GEHENU 2 = LOKA VINASHA EKAI
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න දැන් ලැබුන පුවතක් :-

    වාර්තා වන අන්දමට දුෂකයා වතිල ක්‍රියේෂන් බ්ලොග් අඩවිය පරිශීලනය කල බැව් දැන් අනාවරණය වී තිබේ !! :rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙන්න දැන් ලැබුන පුවතක් :-

    වාර්තා වන අන්දමට දුෂකයා වතිල ක්‍රියේෂන් බ්ලොග් අඩවිය පරිශීලනය කල බැව් දැන් අනාවරණය වී තිබේ !! :rolleyes:

    අනේ ඇටයො...
    මගේ එකේ තියෙන්නෙ බලල හැදෙන්න මිස...
    නොමග යන එව්ව නෙවේ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙන්න දැන් ලැබුන පුවතක් :-

    වාර්තා වන අන්දමට දුෂකයා වතිල ක්‍රියේෂන් බ්ලොග් අඩවිය පරිශීලනය කල බැව් දැන් අනාවරණය වී තිබේ !! :rolleyes:

    ඔව් ඉතින් ඕකේ වැඩි හරියක් තියෙන්නේ 18+ නේ...:P

    දන්න එකෙක්ට කියන්න හොද නැහැ ඕකට යන්ඩ කියල...

    :P
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මෙන්න දැන් ලැබුන පුවතක් :-

    වාර්තා වන අන්දමට දුෂකයා වතිල ක්‍රියේෂන් බ්ලොග් අඩවිය පරිශීලනය කල බැව් දැන් අනාවරණය වී තිබේ !! :rolleyes:

    oo me hora weda thama hora
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව් ඉතින් ඕකේ වැඩි හරියක් තියෙන්නේ 18+ නේ...:P

    දන්න එකෙක්ට කියන්න හොද නැහැ ඕකට යන්ඩ කියල...

    :P

    අඩේ.... එකෙ තියෙන එව්ව බාල බලපල්ල....
    ඔක්කොම ආදර්ශමත් චිත්‍රපටි.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ඇටයො...
    මගේ එකේ තියෙන්නෙ බලල හැදෙන්න මිස...
    නොමග යන එව්ව නෙවේ...

    ඔව් ඔව් ... ඕක බලපු උන් හැදෙන්නේ අනික් පැත්තට වෙන්ඩ ඇති ... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඉතින් ඕකේ වැඩි හරියක් තියෙන්නේ 18+ නේ...:P

    දන්න එකෙක්ට කියන්න හොද නැහැ ඕකට යන්ඩ කියල...

    :P

    :yes: අනිවා .. මූ වගේ සමාජ දුෂකයෝ එලවල දාන්න ඕන ... :oo: