උදේම කියන්න තියෙන්නෙ නම් ටිකක් නීරස පුවතක්...
ගිරිඋල්ල ප්‍රදේශයේ පාසල් දරුවෙක් මව මරා දූෂනය කල පුවතක්...
වතිලට වාර්තා වෙනව
...
වාර්තා වන අන්දමට සිද්දිය මෙසෙයි....

12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු අන්තර් ජාලය හරහා අසභ්‍ය චිත්‍රපටවලට දැඩිලෙස ලොල්වූ මෙම තරුණ පාසල් සිසුවා...
නිවසේ ඇති තම පරිගණකය හරහාද මෙම කාමුක චිත්‍රපට බොහෝ සේ නරඹා ඇති බවත්..

එයින් මනස විකෘති තත්වයට පත්ව ඇති බවත්...
පසුගිය දිනක තම පියා නිවසේ නොමැති අවස්තාවක...
මව සහ ඔහුගේ කුඩා නැගණිය නිදාගෙන සිට ඇති අතර, නැගෙනිය ගෙන ගොස් වෙන කාමරයක
තමා පැමිණ තම මව දූෂණය කිරීමට උත්සාහ කර ඇත...
මෙහිදි පොර බැදීමක්ද සිදුව ඇති අතර, අවසානයේ මිටියකින් ඇයගේ හිසට පහරදී... ගාතනය කර ඇත.
මියගිය පසු දූෂණය කර ඇති බව වාර්ථා වේ

දැනට මොහු රක්ෂිත බන්දනාගාර ගත කර ඇති අතර,
ගිරිඋල්ල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි....
ගිරිඋල්ල ප්‍රදේශයේ පාසල් දරුවෙක් මව මරා දූෂනය කල පුවතක්...
වතිලට වාර්තා වෙනව
...වාර්තා වන අන්දමට සිද්දිය මෙසෙයි....

12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු අන්තර් ජාලය හරහා අසභ්‍ය චිත්‍රපටවලට දැඩිලෙස ලොල්වූ මෙම තරුණ පාසල් සිසුවා...
නිවසේ ඇති තම පරිගණකය හරහාද මෙම කාමුක චිත්‍රපට බොහෝ සේ නරඹා ඇති බවත්..

එයින් මනස විකෘති තත්වයට පත්ව ඇති බවත්...
පසුගිය දිනක තම පියා නිවසේ නොමැති අවස්තාවක...
මව සහ ඔහුගේ කුඩා නැගණිය නිදාගෙන සිට ඇති අතර, නැගෙනිය ගෙන ගොස් වෙන කාමරයක
තමා පැමිණ තම මව දූෂණය කිරීමට උත්සාහ කර ඇත...
මෙහිදි පොර බැදීමක්ද සිදුව ඇති අතර, අවසානයේ මිටියකින් ඇයගේ හිසට පහරදී... ගාතනය කර ඇත.
මියගිය පසු දූෂණය කර ඇති බව වාර්ථා වේ

දැනට මොහු රක්ෂිත බන්දනාගාර ගත කර ඇති අතර,
ගිරිඋල්ල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි....

අනිවා .. මූ වගේ සමාජ දුෂකයෝ එලවල දාන්න ඕන ... 