පුවතක්+

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල ඉතිං මම ඇත්තක් කීවත් විශ්වාස කරන්නෙ නෑනෙ:(:(:(

    :angry::angry:උදේ පාන්දර බොරු කියන්න එපා බන් ... දාපන් බලන්න නිව්ස් එක ගත්ත තැන ?? :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ.... එකෙ තියෙන එව්ව බාල බලපල්ල....
    ඔක්කොම ආදර්ශමත් චිත්‍රපටි.........


    rk8tna.jpg



    මේවා ගැනද කිව්වේ...:lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේවා ගැනද කිව්වේ...:lol:

    ඒකත් එකක්....
    ඕකෙ කියවෙන්නෙ මචං.... ලමයි වැරදි මාර්ගයට යොමු වෙන්න පුලුවන් විදිහක්....
    මේක බලල ඒක වලක්ව ගන්න උත්සාහ කරන්න ඕනෙ.........
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ.... එකෙ තියෙන එව්ව බාල බලපල්ල....
    ඔක්කොම ආදර්ශමත් චිත්‍රපටි.........

    ඒකත් එකක්....
    ඕකෙ කියවෙන්නෙ මචං.... ලමයි වැරදි මාර්ගයට යොමු වෙන්න පුලුවන් විදිහක්....
    මේක බලල ඒක වලක්ව ගන්න උත්සාහ කරන්න ඕනෙ.........


    :nerd::rolleyes:හා....:rofl:

    හරි නම් බන් මුගෙ බ්ලොග් එකටම කොටු දාන්ඩ ඕන...
    :lol:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මෙන්න දැන් ලැබුන පුවතක් :-

    වාර්තා වන අන්දමට දුෂකයා වතිල ක්‍රියේෂන් බ්ලොග් අඩවිය පරිශීලනය කල බැව් දැන් අනාවරණය වී තිබේ !! :rolleyes:


    :lol::lol::lol: