මචංලා සුබ උදෑසනක් වේවා.
ෂොප් 1කට ගොඩක් කට්ටිය එනවා Ikman.lk එකට පත්තර වලට ඇඩ් දාගන්න. දැනට ඒ වැඩ අපි වෙන තැනකට යවනවා. අපිටත් පත්තර වලට දැන්වීම් දාන ඒජන්සියක් ගන්නවා නම් කරන ක්‍රියා පටිලාටිය මොකක්ද? Ikman.lk papat.lk වගේ සයිට් වල දැන්වීම් ඒජන්සියක් ගන්නවා නම් කොහොමද කර ගන්නේ.