පුෂප් ගහලා අත රිදෙනවා

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    ගොඩක් කාලෙකට පස්සෙ පුෂප් ගැහුවා. පෙරෙදා දැන් එක අතක් නවන්න දිග අරිද්දි රිදෙනවා

    ටික දවසක් යද්දි ඇරිලා යයිද
    :lol::lol::lol: අපි දන්නේ කෝමද බන් උබට ඇරිලා යයිද? ඇරිලා නොයයිද කියල. ඒක ඉතින් උබ ජිවත් වෙන විදිය අනුව තමයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගොඩක් කාලෙකට පස්සෙ පුෂප් ගැහුවා. පෙරෙදා දැන් එක අතක් නවන්න දිග අරිද්දි රිදෙනවා

    ටික දවසක් යද්දි ඇරිලා යයිද
    ඕනම වාත තෙලක් බේත් කඩේකින් අරගෙන ගාල රත් වෙනකල් මසාජ් කොරපං - හරි යයි - නැත්තම් රෑට කකියන්න ගනියි.
     
    • Haha
    Reactions: dilann

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එක පාරම ගහන්න හොඳ නැහැ පුළුවන් කම තිබුනත්.
    ලොකු bodybuilders ලා උනත් off season ඉඳලා ආයේ පටන් ගන්නකොට ටික දවසක් පොඩි බරක් තමයි use කරන්නේ. සතියක් විතර ගිහින් තමයි සාමාන්‍ය බර ගහන්න පටන් ගන්නේ ටිකෙන් ටික. ඒ බර උස්සන්න බැරි කම හින්ද නෙමෙයි, එක සැරේ ගැහුවා ම කෙළ වෙලා යනවා. Injuries එන්න chances තියෙනව ගොඩක්.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    එක පාරම ගහන්න හොඳ නැහැ පුළුවන් කම තිබුනත්.
    ලොකු bodybuilders ලා උනත් off season ඉඳලා ආයේ පටන් ගන්නකොට ටික දවසක් පොඩි බරක් තමයි use කරන්නේ. සතියක් විතර ගිහින් තමයි සාමාන්‍ය බර ගහන්න පටන් ගන්නේ ටිකෙන් ටික. ඒ බර උස්සන්න බැරි කම හින්ද නෙමෙයි, එක සැරේ ගැහුවා ම කෙළ වෙලා යනවා. Injuries එන්න chances තියෙනව ගොඩක්.

    Injurie එකක් වෙන්න ඕනෙ එහෙනම් 😥
    ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න වෙයිද

    නැද්ද rest කරද්දී ටික දවසක් හරි යයයිද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ගොඩක් කාලෙකට පස්සෙ පුෂප් ගැහුවා. පෙරෙදා දැන් එක අතක් නවන්න දිග අරිද්දි රිදෙනවා

    ටික දවසක් යද්දි ඇරිලා යයිද
    තනි අතෙන් ඇගිලි දෙකෙන් බෲස්ලි වගේ ගහපන්කෝ :lol: