ගොඩක් කාලෙකට පස්සෙ පුෂප් ගැහුවා. පෙරෙදා දැන් එක අතක් නවන්න දිග අරිද්දි රිදෙනවා
ටික දවසක් යද්දි ඇරිලා යයිද
ටික දවසක් යද්දි ඇරිලා යයිද
ගොඩක් කාලෙකට පස්සෙ පුෂප් ගැහුවා. පෙරෙදා දැන් එක අතක් නවන්න දිග අරිද්දි රිදෙනවා
ටික දවසක් යද්දි ඇරිලා යයිද


අපි දන්නේ කෝමද බන් උබට ඇරිලා යයිද? ඇරිලා නොයයිද කියල. ඒක ඉතින් උබ ජිවත් වෙන විදිය අනුව තමයි.ඕනම වාත තෙලක් බේත් කඩේකින් අරගෙන ගාල රත් වෙනකල් මසාජ් කොරපං - හරි යයි - නැත්තම් රෑට කකියන්න ගනියි.ගොඩක් කාලෙකට පස්සෙ පුෂප් ගැහුවා. පෙරෙදා දැන් එක අතක් නවන්න දිග අරිද්දි රිදෙනවා
ටික දවසක් යද්දි ඇරිලා යයිද
එක පාරම ගහන්න හොඳ නැහැ පුළුවන් කම තිබුනත්.
ලොකු bodybuilders ලා උනත් off season ඉඳලා ආයේ පටන් ගන්නකොට ටික දවසක් පොඩි බරක් තමයි use කරන්නේ. සතියක් විතර ගිහින් තමයි සාමාන්‍ය බර ගහන්න පටන් ගන්නේ ටිකෙන් ටික. ඒ බර උස්සන්න බැරි කම හින්ද නෙමෙයි, එක සැරේ ගැහුවා ම කෙළ වෙලා යනවා. Injuries එන්න chances තියෙනව ගොඩක්.
තනි අතෙන් ඇගිලි දෙකෙන් බෲස්ලි වගේ ගහපන්කෝගොඩක් කාලෙකට පස්සෙ පුෂප් ගැහුවා. පෙරෙදා දැන් එක අතක් නවන්න දිග අරිද්දි රිදෙනවා
ටික දවසක් යද්දි ඇරිලා යයිද
