app ekak thiyanawa home workout kiyala. eka daganin, ubata daily schedule hambenawa
තැන්ක්ස් මචන්

app ekak thiyanawa home workout kiyala. eka daganin, ubata daily schedule hambenawa

උස කියද?
උබ අලුතින්ද පටන්ගත්තේ?
බඩ තියෙනවද?


Hardware Store එකකින් ගැල්වනයිස් Bar එකක් අරන් PullUp ගහන්ඩ හදාගෙන පටන් ගනිනකො බන්.හිමීට පටන් ගනින්.ඇගත් හැදෙනවා.පටන් ගන්ඩ කලින් වගෙම ඉවරවෙලත් Warmup කරහන් මතක් කරලම. පුලුවන්නම් කොලකැද එකක්, යෝගට් එකක්, තම්බපු බිත්තර 2ක් වගේ ඉවර උනාම ගනින්. මන් කරේ ඔහොම. නියමෙටම ඇග හැදුන බන්. මාත් Skip කර කර ඉදල තමයි ඔය ගානට අඩු උනේ. අවුරුද්දකට විතර කලින් 60ක් 70ක් පුළුවන්.කිරියේ උන් කියපු විදියට Exercise කරන්ඩ පටන් ගත්ත නිසා ඒ හැමදේම. අදම පටන් ගනින්.කම්මැලි වෙන්ඩ එපා.හැ එච්චර
උපරිම 4 ඒකත් අමාරුවෙන් ගහන්නේ![]()

5 ,7
ඔව් කලින් නම් ඉදලා හිටලා මාස දෙකකට එකපාරක් වගේ
ඔව් බඩ තියෙනවා , මේ ඒකත් අඩු කරගන්න බැරුව ඉන්නේ![]()
Hardware Store එකකින් ගැල්වනයිස් Bar එකක් අරන් PullUp ගහන්ඩ හදාගෙන පටන් ගනිනකො බන්.හිමීට පටන් ගනින්.ඇගත් හැදෙනවා.පටන් ගන්ඩ කලින් වගෙම ඉවරවෙලත් Warmup කරහන් මතක් කරලම. පුලුවන්නම් කොලකැද එකක්, යෝගට් එකක්, තම්බපු බිත්තර 2ක් වගේ ඉවර උනාම ගනින්. මන් කරේ ඔහොම. නියමෙටම ඇග හැදුන බන්. මාත් Skip කර කර ඉදල තමයි ඔය ගානට අඩු උනේ. අවුරුද්දකට විතර කලින් 60ක් 70ක් පුළුවන්.කිරියේ උන් කියපු විදියට Exercise කරන්ඩ පටන් ගත්ත නිසා ඒ හැමදේම. අදම පටන් ගනින්.කම්මැලි වෙන්ඩ එපා.![]()
Pullups ගහපුවම PushUp එකත් එක්ක ගොඩ යනවා මචන්.ඒක කිව්වෙ. Focus කරන් හිමීට ගහන්ඩ ඕනෙ මොක උනත් බන්. එතකොට තමයි Muscle Build වෙන්නෙ. Thread එකක් තිබ්බ "Gym යමු" කියල. ඒක කියවහන්කො. Idea එකක් ගන්ඩ පුළුවන් Muscle Build ගැන.OP talk about pushups. uba kiyanne pullups. which one more effective on gain muscle ?

OP talk about pushups. uba kiyanne pullups. which one more effective on gain muscle ?
