පුෂ්පරාජ් අඬයි😮😮😮

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    නියම කොල්ලෙක්. අන්න මිනිස්සු!
    දවසක් මම දැක්කා කොල්ලුපිටියේ පාරක් පනින්න ඉන්නවා. අම්මටසිරි පොර මේ screen එකෙන් බලද්දී මට හිතුනට වඩා වඩා මාර size!
    මන් කල්පනා කලේ Ronny Coleman කොහොම ඇද්ද කියලා.
     
    • Love
    Reactions: Lahiru120

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    nihathamani kenek. cinnamon lakeside eke dinner ekakata set vuna. loku scene mukuth na hinavela kathakaranava.
     
    • Love
    Reactions: Lahiru120

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    සිරස නම් guu හැත්තෑවයි. සිරසේ ඉන්න එව්න් රෙදි නැතුව ඔය වැඩසටහන් කරනවනම් තමයි හොඳ අප්පා........ උන් දැන් ටික්ටොක් ගොන්නු ගානටම චාටර් වෙලා...එක්කෝ පොල්ගෙඩි උස්සන් එයි.... ඌරෝ සෙට් එක බෝම්බ ගහපු කාලේ, මොකෝ බෝම්බ ටිකක් උස්සන් ආවේ නැත්තේ කියලා කියාල මං මේ කල්පනා කොරන්නේ.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Lucion aiya lankawe jayaladi gym eke dumbell one hand waight eka 70-80 kg dala sellan kranaawa dakka man dawasak

    aniwa eka athaka 65-70k punch ekak tyanwa

    patta fitness ekak tyanwa dial ekak

    parak gahuwoth nam sorry thama

    issara krate ehema karapu dial ekaklu pora
     
    • Love
    Reactions: Lahiru120