පුෂ්පා ශිරන්තිටත් වඩා බලවත්

Monking

Member
Jan 17, 2011
179
44
0
පුෂ්පා ශිරන්තිටත් වඩා බලවත්

20110325211503.png
 

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    හපොයි මෙයා නේද ඊලඟ අගැමති ආර්යාව.මෙයා ජනාධිපතිත් වෙයි ෂුවර් එකටම
    :lol::lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇල් වතුරෙන් බඩ පුරවාගන බේකන් ගිලින එවුන්ට ආවඩන ජාතියක් ඉන්න රටක ඕවා සුඵ දේවල්:(

    සිහිනෙන් තමයි මෙයාල බේකන් ගිලින්නේ.
    මුන් කන්නේ බත් වත් බෙකන්වත් නෙවෙයි
    තණකොළ
    එකනේ බඩුමිල වැඩිවෙන එක ගානක් නැත්තේ
    බත් කන අපට තමයි අමාරුව
     
    • Like
    Reactions: WICKILEAKS

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    සිහිනෙන් තමයි මෙයාල බේකන් ගිලින්නේ.
    මුන් කන්නේ බත් වත් බෙකන්වත් නෙවෙයි
    තණකොළ
    එකනේ බඩුමිල වැඩිවෙන එක ගානක් නැත්තේ
    බත් කන අපට තමයි අමාරුව

    bath kana ubala wage unma tamai ban un dinawanneth:lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    bath kana ubala wage unma tamai ban un dinawanneth:lol::lol:

    උඹට පිස්සුද යකෝ:growl::growl::growl:
    අපිනම් මැරුවත් මේ කාලකන්නින්ට චන්දෙ දීල නැහැ.
    අම්ම පල්ලයි
     

    coolh

    Member
    Jul 1, 2010
    207
    4
    0
    colombo
    අපිනම් මැරුවත් මේ කාලකන්නින්ට චන්දෙ දීල නැහැ.දෙන්නෙත් නෑ