කරොලින් දැනගෙන ඉදිය මුල ඉදන්ම මේක පුෂ්පිකාට දෙන බව. එයා ඒකට ලොකු ෆයිට් එකක් දැම්ම. බැරිම තැන තමයි මේ සිද්දිය වුනේ. එකපාරටම ගන්න තීරණ නිසා මිනිස්සු අමාරුවේ වැටෙනවා. ඒත් එයා අසාධාරණයට එරෙහිව නැගී සිටිය තමන් ගැන හිතන්නෙ නැතිව.
බලහන් පුෂ්පිකාල.. වෙන ගෑණු නැද්ද කියල හිතෙනවා !!
මම නම් හිතන්නෙ කැරොලින් කියන්නෙ යකඩ ගෑණියෙක් !! මොනව වුනත් තමන් ගැන හිතන්නෙ නැතිව කරපු දේ ගැන අගය කරනවා
බලහන් පුෂ්පිකාල.. වෙන ගෑණු නැද්ද කියල හිතෙනවා !!
මම නම් හිතන්නෙ කැරොලින් කියන්නෙ යකඩ ගෑණියෙක් !! මොනව වුනත් තමන් ගැන හිතන්නෙ නැතිව කරපු දේ ගැන අගය කරනවා