පුස්තකාලයක්_කඩයි..!
අලුත් නියෝජ්‍ය ඇමතිට කාර්යාලයක් හදන්න පොත් දස දහසක පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට...!
නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන්ට කාර්යාල ඉඩ පහසුකම් ලබා දීම සඳහා විශාල වටිනාකමකින් යුතු පුස්තකාලයක් කඩා ඉවත් කිරිමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂීකර්ම පර්යේෂණ හා කෘෂි විෂයට අදාල වටිනා පොත් 10,000 ක පමණ ප්‍රමාණයක් ඇති පුස්තකාලය මෙලෙස කඩා ඉවත් කර නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයාට එහි කාර්යාලයක් ඉදි කිරීම සඳහා එහි පාලන අධිකාරීය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාවිච්චිය සඳහා වාහන 8 ක් ඉල්ලා ඇති අතර එම වාහනද රුපියල් කෝටි 03 ක වියදමින් කුලී පදනම මත ලබා දීමටද පියවර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
Neth -