පුස්තකාලයක්_කඩයි..!

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
පුස්තකාලයක්_කඩයි..!

53e0c92587a821c5c901526340924e899c399ef5.jpg

අලුත් නියෝජ්‍ය ඇමතිට කාර්යාලයක් හදන්න පොත් දස දහසක පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට...!

නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන්ට කාර්යාල ඉඩ පහසුකම් ලබා දීම සඳහා විශාල වටිනාකමකින් යුතු පුස්තකාලයක් කඩා ඉවත් කිරිමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂීකර්ම පර්යේෂණ හා කෘෂි විෂයට අදාල වටිනා පොත් 10,000 ක පමණ ප්‍රමාණයක් ඇති පුස්තකාලය මෙලෙස කඩා ඉවත් කර නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයාට එහි කාර්යාලයක් ඉදි කිරීම සඳහා එහි පාලන අධිකාරීය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාවිච්චිය සඳහා වාහන 8 ක් ඉල්ලා ඇති අතර එම වාහනද රුපියල් කෝටි 03 ක වියදමින් කුලී පදනම මත ලබා දීමටද පියවර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Neth -

tumblr_inline_ogic51CCXQ1qb1icv_500.png
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ayi bam maithreepalage poto dala:baffled:
    man owa dannewath natuwa ati.
    agamatige poto dapan.
    uu paalanee geniyanne kiyana eka prasiddayine :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුස්තකාල වලට මෙහෙම සලකන රටකට අනාගතයක් තියෙන්න විදිහක් නෑ :no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විජ්ජාත්මක ක්‍රමයට පත් කොරපු ඇමතියෙක් නේද? එහෙනම් ඉතින් පුස්තකාල 10 ක් හරි කඩල ඕක හදල දෙන්නයි තියෙන්නේ..... කෘෂිකර්මය කියන්නේ අපේ ආණ්ඩුවේ විශාල වැඩ කොටසක් කරන ආයතනයක් විදියට බැංකුවක් හරි කඩල ඕක හදල දුන්නට පාඩු නෑ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    ඔව් ඔව් අනිවාරෙන්. ගොවි පුතෙක් නේ රජ වෙලා ඉන්නේ එළවලු මිල අහස උසට, හාල් පිටරටින්. රටේ දියුණුව හිතාගන්න පුළුවන් ඇමතිලට හම්බෙන සැප බැලුවම
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඔව් අනිවාරෙන්. ගොවි පුතෙක් නේ රජ වෙලා ඉන්නේ එළවලු මිල අහස උසට, හාල් පිටරටින්. රටේ දියුණුව හිතාගන්න පුළුවන් ඇමතිලට හම්බෙන සැප බැලුවම

    ගොවි පුතා රජ ඉන්නේ උඔලට අඩුවට කන්න දෙන්න කියල හිතුවද? මනුස්සයාට කොච්චරනම් දේවල් බල්න්න තියේද? දැන් ජාත්‍යන්තරේ ප්‍රශ්ණ පවා විසදන්නේ පොරනේ... දැන් බලපන් උතුරු කොරියාවට සම්බාදක දැම්ම විතරයි පුස් පැටිය වගේ ට්‍රම්ප් එක්ක සාකච්චාවට ගිය හැටි.... ඒ විතරක්ද එන්රික්ලා වගේ නොසංඩාලයෝ කරන වැඩ ගැන හිටං බලන්න එපැයි.....හාල් පොල් සීනි වගේ පොඩි දේවල් එක්ක මනුස්සයාගේ ගණුදෙනු නැ හොදේ.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොවි පුතා රජ ඉන්නේ උඔලට අඩුවට කන්න දෙන්න කියල හිතුවද? මනුස්සයාට කොච්චරනම් දේවල් බල්න්න තියේද? දැන් ජාත්‍යන්තරේ ප්‍රශ්ණ පවා විසදන්නේ පොරනේ... දැන් බලපන් උතුරු කොරියාවට සම්බාදක දැම්ම විතරයි පුස් පැටිය වගේ ට්‍රම්ප් එක්ක සාකච්චාවට ගිය හැටි.... ඒ විතරක්ද එන්රික්ලා වගේ නොසංඩාලයෝ කරන වැඩ ගැන හිටං බලන්න එපැයි.....හාල් පොල් සීනි වගේ පොඩි දේවල් එක්ක මනුස්සයාගේ ගණුදෙනු නැ හොදේ.....

    ඒකත් ඇත්ත තමා. ඇයි හොදම එක මයිලෝ වල සීනි බලන්නත් එපැයි, තව ඉන්දියන් කාරයෝ එක්ක යොගා කරන්නත් එපැයි. ලේසි නෑ මෙච්චර වැඩ කරන එක. ඒ කරලා 10 ට නිදාගන්නත් ඕනෙනේ :oo: